බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මනම්පිටියේ වැලි කෙළිය එළියට… සල්ලි බෙදා ගන්නා හැටි කතාවෙන හඬපටත් සමග තොරතුරු ජනපතිට යොමු කරයි!

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
manampitiya
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පරිසර අමාත්‍යාංශය යටතේ පාලනය වන පූර්ණ රාජ්‍ය ආයතනයක්වන මනම්පිටිය භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ, තාක්ෂණ සේවා ආයතනයේ නිලධාරීන් විසින් එළිපිට අල්ලස් ගනිමින් සිදුකරන අපකිර්තිමත් හැසිරීම පිළිබඳ හඬ පට සාක්ෂි ද සහිතව එම ආයතනයේ තාක්ෂණ නිලධාරියෙක් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබේ.

දිනකට ටිපර් හාරසියයක් පමණ වැලි ලබා ගැනීමට පැමිණෙන මනම්පිටිය තාක්ෂණ සේවා ආයතනයේ රුපියල් ලක්ෂ 100 ක පමණ වැලිවලින් ආදායමක් ලබන ආයතනයකි. ල

ප්‍රධාන පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම වැලි ටිපර් රථවලින් හා සේවා දායකයින්ගෙන් අල්ලස් ලබාගන්නා ගනිමින් දුෂිත හැසිරීමක් එළිපිට ප්‍රකට කරන ආකාරය ඔහු සාක්ෂිද සහිව ඉදිරිපත් කර ඇත්තේ එම ලාභය බෙදා ගන්නා ආකාරය ද ඔවුන් විසින් සාකච්ඡා කරන අයුරු තහවුරු කරමිනි.

වැලි ටිපර් සඳහා ඉක්මනින් වැලි ලබාදීමට අල්ලස් ලබා ගැනීම,  වැලි ලබාගන්නා ස්ථානයට ටිපර් රථ ගමන් කිරිමේදි අබලන් වන මාර්ගය සැකසීමට යොදවන බොරළු සැපයීම සඳහා ඉදිරිපත්වන කොන්ත්‍රාත්කරුවන්ට ටෙඩන්ඩර් ලබාදීමේ දි ගසාත් නිසි පිරිවිතරයන් මග හැරීමෙනුත් රුපියල් ලක්ෂ ගණනින් ගසා කෑම, සිදුවන නමුත් නිසි විගණයක් සිදු නොවන ආකාරය ද එම නිලධාරියා විසින් දන්වා ඇත.

මනම්පිටිය යක්කුරේ හන්දියේ සිට වැලි පටවා ගැනීම සඳහා කිලෝ මීටර් හතර හමාරක් දුරට මාර්ගය භාවිතා කරන අතර ආයතනය පැමිණීමෙන් පසු වසර පහළොවක් පුරාවට බොරලු පස්වලට වියදම් කරන ලද මුදලින් එම මාර්ගයේ අවස්ථා දෙකකදී කාපට් අතුරා සැකසීමට හැකියාව තිබු බවද, එලෙස තිබියදී වසරකට තුන් වරක් පමණ මෙම මාර්ගයට බොරළු යෙදූ බවට පවසා අවස්ථාවක් පමණක් බොරලු යොදා ඒ සඳහා ලිපි ලේඛන සකසා, වැටුපට අමතරව රුපියල් ලක්ෂ ගණන් අමතර ආදායමක් ආයතනයෙන් ලබා ගැනීම නිසා උසස් නිලධාරීන් කිහිපදෙනා රැකියාව අත්නොහැර සිටින බවද තාක්ෂණ නිලධාරියා සඳහන් කරයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

අප මේ පිළිබඳව සමාගමේ උසස් නිලධාරීයෙකුගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ මීට පෙර එවැනි වංචා, දූෂණ, සිදුකළ අය ඉවත් කල බවත්, වර්තමානයේ ආයතනය තුළ කිසිදු වංචාවක් දුෂණයක් මෙන්ම මුදල් අක්‍රමිකතාවයක් සිදු නොවන බවත්ය.

Lankasara · මනම්පිටිය වැලිවලින් පගාව බෙදෙන හැටි…
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දකුණේ මහ පක්ෂ වගේමයි… උතුරේ මහ පක්ෂයත් නන්නත්තාරයි!

Next Post

අවුරුදු 05ට අඩු රටේ දරුවන් 10323ක් උග්‍ර මන්දපෝෂණයෙන්… දරුපැටවු 25269 මන්දපෝෂිත තත්ත්වයෙන්…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.