බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 05ට අඩු රටේ දරුවන් 10323ක් උග්‍ර මන්දපෝෂණයෙන්… දරුපැටවු 25269 මන්දපෝෂිත තත්ත්වයෙන්…

2024 පෝෂණ මාසය නිමිත්තෙන් පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය නිකුත් කළ වාර්තාව හෙළි කරයි....

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
malnutrition

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • අවුරුදු පහට අඩු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 10323ක්.

  • වයස අවුරුදු පහට අඩු දරුවන් 25269 දෙනෙකු මන්දපෝෂණයෙන්…

  • වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133538ක්… වයසට සරිලන ලෙස බර අඩුදරුවන් 215386ක්

මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 10323 දෙනෙකු උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙලෙන බැව් පෝෂණ මාසය නිමිත්තෙන් 2024 වර්ෂයට අදාලව පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

උග්‍ර පෝෂණ ඌණතාවයෙන් පෙලන වයස අවුරුදු පහට අඩු දරුවන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 994කි.

උග්‍ර පෝෂණ ඌනතාවයෙන් පෙලෙන දරුවන් 930 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද, 629 අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද, නුවර දිස්ත්‍රික්කයෙන් 622 නෙකුද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 619 දෙනෙකු වාර්තා වි ඇති බැව් පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය මගින් නිකුත්කොට වාර්තාවේ සඳහන් වේ.

මෙම වාර්තාවට අනුව මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන් 25269 දෙනෙකු පෝෂණ ඌනතාවයෙන් , පෙළන බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

පෝෂණ ඌනතාවයෙන් පෙළෙන අවුරුදු පහට අඩු දරුවන් 2550 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති අතර කුරුණැගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති ළමුන් සංඛ්‍යාව 2245කි. මහනුවරු දිස්ත්‍රික්කයෙන් ළමුන් 1578 දෙනෙකු , අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ළමුන් 1340 දෙනෙකු වාර්තා වි ඇති බවද මෙම වාර්තාවේ සඳහන් වේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එමෙන්ම මෙරට අවුරුදු පහට අඩු වයසට සරිලන ලෙස බර අඩුදරුවන් 215386 දෙනෙකු, වාර්තා වී ඇති අතර මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණැගල දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 17701කි. වයසට සරිලන බර අඩු දරුවන් අතර 15994, ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද,මහනුවර දිස්ත්‍රික්කයෙන් 15376 දෙනෙකු ද වාර්තා වි ඇත.

එමෙන්ම මෙරට අවුරුදු 05ට අඩු වයසට සරිලන ලෙස උස අඩු දරුවන් 133538 දෙනෙකු වාර්තා වි ඇති බැව් පවුල් සෞඛ්‍ය කාර්යංශය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ. මින් වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ළමුන් සංඛ්‍යාව 11,677කි.

වයසට සරිලන උස අඩුදරුවන් 10177 දෙනෙකු කුරුණැගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි අතර නුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ළමුන් සංඛ්‍යාව 10093 දෙනෙකි.

එමෙන්ම අවුරුදු පහට අඩු අධිබර දරුවන් 6223 දෙනෙකු වාර්තා වි ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මනම්පිටියේ වැලි කෙළිය එළියට… සල්ලි බෙදා ගන්නා හැටි කතාවෙන හඬපටත් සමග තොරතුරු ජනපතිට යොමු කරයි!

Next Post

බිලියන 3.5ක් වැට් බදු වංචා කළ අර්ජුන් ඇලෝසියස් හිරේ…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.