සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැසි තත්ත්ව නොසලකා අලුත්වැඩියාවකට  සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ කොටසක වහල ගලවයි… ගොඩනැගිල්ල තුළ වතුර දෝල ගලයි… වටිනා ලියකිවිලි මිලියන ගණන් රාජ්‍ය දේපල විනාශයි!

අගමැති සෞඛ්‍ය ඇමතිනියත් නන්නත්තාර කළ නිලධාරී මෝඩකම්වල තරම...

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
තෙත බරිත වුන ලියකියවිලි වේලන ආකාරය..

තෙත බරිත වුන ලියකියවිලි වේලන ආකාරය..

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –  

  • ගොඩනැගිල්ල ඇතුළේ වතුර දෝරේ ගලයි… වතුර පාර නවත්වන්න ගොඩනැගිල්ල ඇතුළෙ වැලිකොට්ටත් ගහලා…                                           

සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලේ වහළ කොටසක් පිළිසකර කිරීමට වහළය ගලවා දැමීමත් සමඟ ඇතිවූ  අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ගොඩනැගිල්ලේ ඇතුළත කාමර  වැසිජලයෙන් පිරී එහි තිබු වටිනා ලියකියවිලි, බිල්පත් , චෙක්පත් ඇතුළු ලියකියවිලි විශාල ප්‍රමාණයක් වැසිජලයට හසුවී විනාශ  වී ඇති බව වාර්තාවේ.

මෙසේ වැසි ජලයට හසුවී ඇති ලියකියවිලි මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ කාමර කීපයක අතුරා විදුලි පංකා දමා වෙලමින් තිබෙන බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදේ.

අමාත්‍යාංශයේ ඇතැම් තැන්වලට ජලය පැතිරීම වළක්වා ඇත්තේ වැලි කොට්ට ගැසීමෙන් බව හෙළි වී ඇත.

අමාත්‍යාංශ ගොඩනැගිල්ල තුළ වැලි කොට්ට ගසා ඇති අයුරු…

ගොඩනැගිල්ල තීන්ත ආලේප කර වහළය අලුත්වැඩියා කිරිමට කටයුතු කර ඇති අතර තීන්ත ආලේප කර අවසන් වී වහළය ගැලවීමට පසුගිය 7වන දින නියමිතව තිබු නමුත් අමාත්‍යංශයේ ගොඩනැගිලි අංශයේ ප්‍රධානියෙකුගේ හිතුවක්කාර තීරණයක් හේතුවෙන් එය 5වෙනි දින ගලවා ඉවත් කර ඇති බවද පැවසේ.

වහළය 5 වෙනිදා ගලවා ඉවකිරීමත් සමඟ ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ල කාමරය සියල්ල වැසි ජලයට හසුවී තෙමී ගොස් ඇති අතර මේ මොහොත වන විටත් වහළය සකස් කර නොමැති බැවින් සෞඛය අමාත්‍යංශය ඇතුළත කාමර දොරගලමින් තිබෙන බව වාර්තාවේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ගොඩනැගිල්ලේ වායුසමීකරණ යන්ත්‍ර පද්ධතිය, විදුලි රැහැන් පද්ධතිය, අලුතින් ගෙනෙන ලද  පොත් රාක්ක, අල්මාරි ඇතුලු දේපල වලට විශාල හානි සිදුව ඇති බවද වාර්තාවේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආපදාවෙන් අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීමේ මෙහෙයුම සෞඛ්‍ය ලේකම්වරයා භාරගනී!

Next Post

අයහපත් කාලගුණ තත්ත්වය නිසා අම්බලන්ගොඩ පාසල් පහක් සහ ගාල්ලේ පාසලක් හෙට වැසේ…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.