බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආපදාවෙන් අවතැන් වූ ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීමේ මෙහෙයුම සෞඛ්‍ය ලේකම්වරයා භාරගනී!

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
පාලිත මහීපාල

පාලිත මහීපාල

Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ – 

රට තුළ පවතින ආපදා තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට උදව් කිරීමට වහාම ඉදිරිපත්වෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතිය මත ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සංවිධානයන්ගෙන්  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල   විශේෂ ඉල්ලිමක් කර තිබේ.

ගංවතුර පවතින ප්‍ර දේශවල සහ අවතැන් කඳවුරුවල සිටින ගර්භනී මව්වරුන්, කුඩා දරුවන්ට සහ බෝනොවන රෝගවලින් පෙළෙන වයස්ගතවූවන් පිලිබඳව වහාම සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරන්නැයි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  නිලධාරින්ට උපදෙස් දුන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය  සඳහන් කරයි.

අවතැන් කඳවුරුවල මෙන්ම ගංවතුර පවතින ප්‍රදේශවල ජනතාවට මීඋණ, සමේ රෝග, ශ්වසන රෝග, පාචනය වැනි රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් එම රෝග තත්ත්වයන් පැතිරීම වලක්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිජීවක  ඖෂධ හා ආලේපනයන් වහාම  අදාල ප්‍ර දේශයන්හී රෝහල් වෙත සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන් වෙත බෙදා හැරීමට කටයුතු කරන්නැයිද ලේකම්වරයා මෙහිදී නිලධාරින් දැනුම් දී ඇත.

අවදානම් තත්ත්වයන් පවතින ප්‍රදේශවල රෝහල්වල ඖෂධ නොමැති නම් ඖෂධ පවතින ප්‍රදේශවල රෝහල්වලින් එම හිඟ ඖෂධ වහාම ලබා ගැනීමට කටයුුතු කරන්නැයි ද ලේකම්වරයා පැවසූ බව වෛද්‍ය විජේසූරිය  ලංකාසර කළ විමසුමකදී පැවසුවේය.

අවතැන් කඳවුරු සහ ගංවතුර පවතින  ප්‍රදේශවල පුද්ගලයින්ගේ සනීපාරක්ෂක කටයුතු වහාම සොයා බලන්නැයිද විශේෂයෙන් ලිං පිරිසිදු කිරීමට අවශ්‍ය ඖෂධීය  පිරිසිදුකාරකයන් බෙදා හැරීමට කටයුතු කරන්නැයිද මෙහිදී උපදෙස් දී තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ වන විට දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටා තිබෙන ආපදා කමිටු ශක්තිමත් කර ඇති බවත් දිස්ත්‍රික්ක  කමිටු හා සෞඛ්‍ය අමාත්‍යංශයේ පවතින ප්‍රධාන ආපදා කමිටුව නිරන්තරයෙන් අදහස් හුවමාරුකර ගනිමින් සිටින බවත් වෛද්‍ය විජේසූරිය මහතා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අදානිගේ සුළං බලාගාර ගිවිසුම යළි සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා… නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි!

Next Post

වැසි තත්ත්ව නොසලකා අලුත්වැඩියාවකට  සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ කොටසක වහල ගලවයි… ගොඩනැගිල්ල තුළ වතුර දෝල ගලයි… වටිනා ලියකිවිලි මිලියන ගණන් රාජ්‍ය දේපල විනාශයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.