බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු ජනපතිලා 4ක් ඇතුළු පසුගිය පාර්ලිමේන්තුවේ 53ක් මැතිවරණයෙන් මුලුමනින්ම විසිවෙයි… නම් ලයිස්තුව මෙන්න!

by editor
ඔක්තෝබර් 13, 2024
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු ජනාධිපතිවරුන් 4 ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයින් 53ක් මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නේ නැත. 

මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් සිවු දෙනාම  මෙවර මැතිවරණයට කිසිම දේශපාලන පක්ෂයකින් හෝ කිසිම පක්ෂයක ජාතික ලයිස්තුවෙන් හෝ ඉදිරිපත් නොවීම ශ්‍රි ලංකික දේශපාලන ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් ලෙස ඉතිහාස ගත වේ. 

මේ සිවු දෙනා අතරින් මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යනු අඩසියවසක කාලයක් දේශපාලනය කරමින් අඩුම තරමින් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ පුද්ගලයින්ය.

පසුගිය මැතිවරණයෙන් පොදුජන පෙරමුණට තරග කර ජයග්‍රහණය ලද චමල් රාජපක්ෂ, නාලක ගොඩහේවා, බන්දුල ගුණවර්ධන, කණක හේරත්, සිසිර ජයකොඩි, ගීතා කුමාරසිංහ, වාසුදේව නානායක්කාර, අනුප පැස්කුවල්, කෙහෙළිය රඹුක්වැල්ල, ෂෙහාන් සේමසිංහ, ජෝන් සෙනවිතරත්න, විජේදාස රාජපක්ෂ, ලොහාන් රත්වත්ත, ජයන්ත සමවීර, ජනක බණ්ඩාර තෙන්නකෝන්, විමල් වීරවංශ, සහන් ප්‍රදීප් විතාන, ඩි.බී හේරත්, සීතා අරඹෙපොල, ගුණපාල රත්නසේකර, විමලවීර දිසානායක, ප්‍රසන්න රණතුංග, එස්.බී.දිසානායක, අකිල එල්ලාවල, සිරිපාල ගම්ලත්, ගෙවිඳු කුමාරතුංග, සුදර්ශන දෙණිපිටිය, සම්පත් අතුකොරල, විජිත බේරුගොඩ, ශාන් විජේලාල් ද සිල්වා, නාලක බණඩාර කෝට්ටෙගොඩ, සුදත් මංජුල මොහොමඩ් මුසාමිල්, ගයාෂාන් නවනන්ද, මේජර් ප්‍රදීප් උඳුගොඩ,  ජගත් පුෂ්පකුමාර, එස්.වියාලේන්ද්‍රන්, මෙවර තරගවදින්නේ හෝ ජාතික ලයිස්තුවට ඇතුළත්ව නෑ.

සමගි ජන බලවේගයේ ප්‍රබලයින් වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, පාඨලී චම්පික රණවක, මයන්ත දිසානායක, ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් කිරිඇල්ල සහ නිරෝෂන් පෙරේරා මෙවර කිසිම පක්ෂයක් නියෝජනය කරමින් හෝ ජාතික ලයිස්තුවෙන් මැතිවරණයට ඉදිරිපත් වී නැත.

විවිධ දේශපාලන පක්ෂවලට එක් වී අවසානයේ දී අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතුරලියේ රතන හිමියන් ද මෙවර මැතිවරණයෙන් විසිවී ගොස්ය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් අන්තර්වාර ජනාධිපතිවරයා වු රනිල් වික්‍රමසිංහගේ පුරප්පාඩුවට පත් වී පැමිණි වජිර අබේවර්ධනත් මෙවර මැතිවරණ සටනේ ජාතික ලයිස්තුවකින් හෝ ඉදිරිපත් වී නැත

ඉලංකෙයි තමිල් අරසු කච්චි නියෝජනය කළ චාල්ස් නිර්මලනාදන් සහ එස්. ලෝගරාදලිංගම් ද මෙවර මැතිවරණයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් තරග කර පාර්ලිමේන්තුවට පැමිණි අහමඩ් නසීර් සහ එච්එම්එස් හසීර් මෙවර මැතිවරණයෙන් සම්පූර්ණයෙන් ඉවත් වී සිටී.

තමිල් මක්කල් ‍තේසිය කුට්ටනි පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අන්ත ජාතිවාදී නියෝජනයක් සහිත දේශපාලනයක් කළ සී.වී.විග්නේෂ්වරන් ද මෙවර මැතිවරණයට කිසිම ආකාරයකින් තරග කරන්නේ නැත.

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ  ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල සියලුම පාසල් වැසේ!

Next Post

ගම්පහ ඉදිරි දින දෙක තුළදීත් ගංවතුර තත්ත්වය වර්ධනය වන ලකුණු!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.