බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණේ රැල්ල උතුරේ දේශපාලනයත් නන්නත්තාර කරයි… උතුරේ දෙමළ මහ පක්ෂය තහනම් කරන ලෙස ඉල්ලමින් අධිකරණයට පෙත්සමක්!

by editor
ඔක්තෝබර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ( ITAK ) නියමිත ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු නොකිරීම නිසා එම පක්ෂය තහනම් කරණ ලෙසත් එහි වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරණ ලෙසත් ඉල්ලමින් යාපනය මහාධිකරණයට ඊයේ (14 ) පෙත්සමක් ඉදිරිපත් කොට තිබේ.

එම පක්ෂයේම යාවජීව සාමාජිකයෙකු වන මාර්කණ්ඩු නඩරාජා විසින් පෙත්සම ඉදිරිපත් කොට කොට තිබේ.

පෙත්සමට අනුව වග උත්තර කරුවන් වශයෙන් මාවෙයි සේනාධිරාජා, වෛද්‍ය පී.සත්‍යලිංගම් හා එස්.කුලනායගම් යන තුන්දෙනාව නම් කොට තිබේ.

පෙත්සම මගින් පෙන්වා දී ඇත්තේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස කටයුතු කරණ වෛද්‍ය පී.සත්‍යලිංගම් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියකින් තොරව පත්ව සිටීම නීති විරෝධී නිසා වහාම ඔහුගේ පත්වීම බල රහිත කරණ ලෙසයි.

මෙවර මහ මැතිවරණයට එම පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින සියලුම අපේක්ෂකයින් වෙනුවෙන් එම තැනැත්තා මහ ලේකම්වරයා වශයෙන් අත්සන් තබා ඇතත් එම අත්සන වලංගු අත්සනක් නොවන නිසා පක්ෂයෙන් ඉදිරිපත් කොට ඇති සියලුම නාම යෝජනා අවලංගු කොට අධිකරණ තීන්දුවක් ලබා දෙන ලෙසද මෙම පෙත්සම මගින් ඉල්ලීමක් කොට තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජනාධිපතිවරණ සමයේ සිට මේ දක්වාම ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය කටයුතු කොට ඇත්තේ පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව නිසා පක්ෂය යළි ප්‍රති සංවිධානය කෙරෙන තුරු පක්ෂයේ සියලු කටයුතු තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කරණ මෙන්ද පෙත්සම් කරු සිය පෙත්සම මගින් ඉල්ලා තිබේ.

පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව සෑම වසර දෙකකටම වරක් මහ සභාව පැවැත්විය යුතු බවත් මධ්‍යම කාරක සභා රැස්වීම් අනිවාර්යෙන්ම මාස හයකට වරක් පැවැත්විය යුතු බවත් කියා සිටින පෙත්සම්කරු වසර හතරකින් මහ සභාවාරයක් හා මධ්‍යම කාරක සභවේ නිසි රැස්වීමක් පවත්වා නොමැති නිසා එම පක්ෂයට තවදුරටත් දේශපාලන කටයුතු කරගෙන යාමට අයිතියක් හෝ සදාචාරයක් නොමැති බැවින් පක්ෂය තහනම් කළ යුතු බවටද යෝජනා කොට තිබේ.

යාපනය මහාධිකරණයට ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම විභාගයට ගැනීම පිළිබඳව අධිකරණයෙන් මෙතෙක් කිසිදු නියෝගයක් ලැබී නොමැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොටුව මරදාන අතර මීනගයා පීලි පනී… සියලු දුම්රිය ප්‍රමාදයි!

Next Post

පොලිස් අත් අඩංගුවේ දී පලා යන්නට උත්සාහ කළ දැව හොරුන් සහිත කැබ් රථයකට පොලිස් වෙඩි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.