මඩකලපුව සිට කොළඹ කොටුව බලා පැමිණි මීනගයා නගරාන්තර දුම්රිය කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර පීලිපැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලුම දුම්රියන් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වනවිට දුම්රිය පීළිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ,








