සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් අත් අඩංගුවේ දී පලා යන්නට උත්සාහ කළ දැව හොරුන් සහිත කැබ් රථයකට පොලිස් වෙඩි!

by editor
ඔක්තෝබර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේදී පොලිස් අත් අඩංගුවට පත් හොර දැව ප්‍රවාහනය කළ කැබ් රථයක් සැකකරුවන් සමග පොලිස් ස්ථානය වෙත රැගෙන යන අතරතුරදී පොලිස් නිලධාරීන්ව යට කොට පලා යාමට කළ උත්සාහය වෙඩි තබා ව්‍යර්ථ කර සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

ඊයේ (14) අත් අඩංගුවට ගත් මෙම නීති විරෝධී දැව තොගයේ වටිනාකම රුපියල් මිලියනය ඉක්මවා යන බව පොලිසිය පවසයි.

ඕමන්තේ සිට මරවන්කුලම දෙසට නීති විරෝධී දැව තොගයක් කැබ් රථයකින් ප්‍රවාහනය කරන බවට ඕමන්ත පොලීසියේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත නිලධාරීන් පිරිසක් එහි ගොස් දැව තොගය සමග සැකකරුවන්ව අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් පිරිස පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී කැබ් රථයේ රියදුරා පොලිස් නිලධාරීන්වද යටකොට කැබ් රථයෙන් පලා යාමට උත්සහ කර ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පොලිස් නිලධාරීන් රථයට වෙඩි තබා සැකකරුවන් දෙදෙනෙකු සමග කැබ් රථය යළි අත් අඩංගුවට ගෙන තිබේ.

දැව ජාවාරම්කරුවන් ඕමන්ත රක්ෂිත වනයෙන් නීති විරෝධීව දැව කපා යාපනය දක්වා ප්‍රවාහනය කිරීම කලක සිට සිදු කර ගෙන යන නමුත් කැළයේ ඇති විශාලත්වය හා නිලධාරීන් ප්‍රමාණවත් නොවීම නිසා මෙම දැව ජාවාරම පොලීසියට පමණක් මැඩ පැවැත්වීමට හැකි වී නොමැත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හා දැව තොගයද කැබ් ඒ රථයද වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට ඕමන්ත පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දකුණේ රැල්ල උතුරේ දේශපාලනයත් නන්නත්තාර කරයි… උතුරේ දෙමළ මහ පක්ෂය තහනම් කරන ලෙස ඉල්ලමින් අධිකරණයට පෙත්සමක්!

Next Post

කැලණි ගංගා ද්‍රෝණියට, අත්තනගලු ඔය ද්‍රොණියට ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත්… යට වී ඇති පාරවල් සහිත අද දිනයේ පූර්ණ විස්තරය මෙන්න…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.