බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

2017 දී කෝටි ගණන් පිලලි ගැසූ ටී.10 තරගාවලියක් ගැන අවිශ්ක හෙළි කරයි.

පරීක්ෂණයක් ඉල්ලුවත් දෙන්නෙ නෑ.. මාස 14 බලන් ඉන්නවා...

by editor
ජූලි 11, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සාජි අල් මලික් නැමැති තනි පුද්ගලයෙකුගේ  පූර්ණ දායකත්වය පිට 2017 සාජාවල පැවැත්වුණු   ටී.10 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියෙන් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කණ්ඩායමක්  සහභාගී කරවා රුපියල් කෝටි ගණනක මුදලක්  පිල්ලි ගැසූ සිද්ධියක් ගැන හිටපු ශ්‍රි ලංකා ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන හෙළි කරයි.

එවකට ශ්‍රි ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිව සිටි ග්‍රැහැම් ලැබ්‍රෝයි හරහා කණ්ඩායමක් තෝරා නොගෙන,  ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිව සිටි තිලංග සුමතිපාල හා ක්‍රිකට් විධායක ඈෂ්ලි ද සිල්වා විසින් අත්සන් කර   ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව මේ කණ්ඩායම සාජි මලික්ගේ තරගාවලියට සහභාගී කරවා ඇත.

තරගාවලියට එක්වීම සඳහා ඩුබායි ගිය විට සාජාහි දී හමුවුණු පුද්ගලයන් දෙදෙනෙක් පැමිණ කණ්ඩායම තමන්ගේ බවත්, කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල්ව තෝරා ගත්තේ  ඔවුන් බවත්, තමන්ට කී අයුරු අවිශ්ක  පැවසීය.

ඕනෑම පුද්ගලික තරගාවලියක දී සිදුවන ක්‍රීඩක වෙන්දේසියක් සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමක් මෙහි දී සිදු නොවුණු බවත්,   ඒ නිසා එම තරගාවලිය සඳහා මුදලක් ලැබුණා නම් ඒ මුදලට කුමක් වී දැයි තමන් නොදන්නා බවත් අවිශ්ක කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ සම්බන්ධව හෙළිදරව් කරන අවිශ්ක ගුණවර්ධන මෙසේ පැවසීය.

“ රටක් ලෙස මේ තරගාවලියට සම්බන්ධ වී සිටියේ අප පමණයි. සියලුම නීති උල්ලංඝණය කරලා විතරක් නොවෙයි… ක්‍රීඩකයන් ද වංචා කරලා. රුපියල් කෝටි ගණනකට වෙච්ච දෙයක් නෑ.  ඒ සම්බන්ධව පරීක්ෂණයක් ඉල්ලා සිටියත්   ඔවුන් විසින් ලබා දෙන්නෙ නෑ.“

අයි.සී.සී. අනුමැතිය නැති මේ තරගාවලියේ දී සැක කටයුතු පුද්ගලයෙක් හා කතා කිරීමේ වරදට දැන් අවිශ්ක ගුණවර්ධන ක්‍රිකට් තහනමකට ලක් කර තිබේ. තමන් මෙම  සිදුවීම ගැන පූර්ණ විමර්ශනයක් කරන ලෙස පුරා මාස14ක් තිස්සේ කියමින් සිටියත් තවම එය හිතා මතා මගහැර ඇතැයි    ඔහු කියයි.

 

 

 

 

Tags: නවතම
Share83Tweet43
Previous Post

යාපනේ බෝම්බ පිපිරවීම් පෙළ ප්‍රංශයේ සිට මෙහෙයවලා

Next Post

කන්දකාඩු කොවිඩ් සම්බන්ධයක් නිසා රාජාංගනය මෙහෙයුමක්

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.