සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනේ බෝම්බ පිපිරවීම් පෙළ ප්‍රංශයේ සිට මෙහෙයවලා

අතේ පත්තු වී මියගිය හිටපු කොටියා තොරතුරු වමාරලා

by Lanka Sara Editor
ජූලි 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කිළිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ නිවසක පසුගියදා බෝම්බයක් අත්හදාබැලීමකදී පිපිරීමෙන් මියගිය හිටපු එල්ටීටීඊ සාමාජිකයා, ඊට පෙර සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයටම සම්බන්ධ බවත්, ඔහු ප්‍රංශයේ සිට යම් පිරිසක් විසින් මෙහෙයවනු ලැබ ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය සිදුකරන විමර්ශනවලදී හෙලිවී තිබේ.

පසුගිය දා වූ මෙම සිදුවීමට පෙර කන්කසන්තුරේ වැලි ගොඩදමන ස්ථානයක පොලිස් මුරපොලේ සිදුවූ බෝම්බ පිපිරීමත්, නෙල්ලිඅඩි යුද හමුදා කඳවුර ආසන්නයේ සිදුවු බෝම්බ පිපිරීමටත් මෙම පුද්ගලයා සම්බන්ධ බව හෙළි වී ඇත.

තවත් යුද හමුදා කඳවුරක බෝම්බයක් පුපුරවා හැරීමට ගත් උත්සාහයක් පිලිබඳව ද තතු අනාවරණය වී තිබේ.

කොටි සංවිධානයේ සාමාජිකයකුව සිට පසුව පුනරුත්තාපනය වූ ඔහුට මේ සඳහා ප්‍රංශයේ යම් සංවිධානාත්මක පිරිසකගෙන් රුපියල් ලක්ෂ 3 හමාරක මුදලක් ලැබී ඇති බවත්, වැඩි හානි නොවන බෝම්බ කිහිපයක් පුපුරුවන ලෙස උපදෙස් ලැබී ඇති බව ද එම විමර්ශනවලදී හෙලිව තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම ත්‍රස්ත විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙම මියගිය හිටපු කොටි සාමාජිකයා බෝම්බ සම්බන්ධ විශේෂඥයකු නොවේ.

ඔහු බෝම්බ නිෂ්පාදනය පිළිබඳව අන්තර්ජාලය මගින් හදාරා ඇති ඒ පිළිබඳ ප්‍රාථමික දැනුමක් ඇත්තකු බව ද අනාවරණය කරගෙන තිබේ.

මෙම තොරතුරු මියයාමට පෙර ආරක්ෂක අංශ වෙත හෙළිකර ඇත්තේ ඉහත සඳහන් කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයා විසිනි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්ත විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share80Tweet43
Previous Post

යුරෝපයේ දැවැන්තම බෞද්ධ ස්තූපය බර්මිංහැම් මහා විහාරයේ ඉදිවෙයි

Next Post

2017 දී කෝටි ගණන් පිලලි ගැසූ ටී.10 තරගාවලියක් ගැන අවිශ්ක හෙළි කරයි.

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.