අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු කොවිඩ් සම්බන්ධයක් නිසා රාජාංගනය මෙහෙයුමක්

by Lanka Sara Editor
ජූලි 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කන්දකාඩු මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ යුධ හමුදා සාජන් මේජර්වරයකු තම රාජාංගනය නිවසට පැමිණීමෙන් පසු කොවිඩ්-19 ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති ඔහුගේ දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙයින් එක් දරුවෙකු පසුගිය දිනවල පාසලටද ගොස් ඇති අතර ඔහු සමඟ සම්බන්ධ වූ සිසුන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලුම දෙනා PCR පරීක්ෂණයට ලක්කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් මේ වන විට රාජාංගනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම යුධ හමුදා සාමාජිකයා සහ ඔහුගේ දරුවන් IDH රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයි ලංකාසරට වාර්තා වේ.

ඔහු නිවාඩු පැමිණ ඇත්තේ දානමය පින්කමකට සහභාගිවීම සඳහායි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

නිවසේ දී ඔහුට උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන තිබේ.

එහෙත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ තත්ත්වය පිළිබඳ වාර්තා වීමත් සමග ඔහු PCR පරීක්ෂාවක් සිදුකර ඇත.

මේ අනුව පාසලේ දානමය පිංකමට සහභාගි වූ අය සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මෙන්ම ඔහුගේ ආශ්‍රිතයෙන් සියලු දෙනා PCR පරීක්ෂාවට සහ නිරෝධනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තිබේ.

Tags: නවතම
Share134Tweet43
Previous Post

2017 දී කෝටි ගණන් පිලලි ගැසූ ටී.10 තරගාවලියක් ගැන අවිශ්ක හෙළි කරයි.

Next Post

“මේ ඡන්දේ දින්නත් අපි දිනුම් – පැරදුණත් අපි දිනුම්”

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.