අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඕමානය ලකුණු 98කට දැවී යයි!

by editor
ජූනි 23, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ  ශ්‍රී ලංකාව සහභාගි වන සිය දෙවැනි තරගය වූ  ශ්‍රී ලංකාව සහ ඕමානය අතර දැන් බුලවායෝ හිදී පැවැත්වෙන තරගයේ දී කාසියේ වාසිය දිනා මුලින්ම පන්දු යැවීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දු ඕවර 30.2 ක් තුළ ඕමාන කණ්ඩායම ලකුණු 98කට දවා ගත්තේය.

ඕමාන කණ්ඩායමේ පුහුණු කරු ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘතයක් බඳු වූ හිටපු ශ්‍රී ලංකා නායක දුලීප් මෙන්ඩිස්ය. දුලීප් ගේ ශික්ෂණය යටතේ ඕමාන කණ්ඩායම ජාත්‍යාන්තර තලයේ අවධානයට ලක් වෙමින් සිටියේය.

අද තරගයේ දී කණ්ඩායම මුළුමනින්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බිඳ වැටුණත් ලකුණු 20කට කඩුළු 04ක් බිඳ වැටී තිබිය දී පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු පනහක සබඳතාවයක් ගොඩනැගීමට ජතින්ද්‍ර සිංට සහ අයාන් ඛාන් ට හැකි විය. අයාන් ඛාන් පන්දු 60ක දී ලකුණු 41ක්  ලැබුවේය. ජතීන්ද්‍ර සිං ලකුණු 21ක් රැස් කළේය. 09වන කඩුල්ල වෙනුවෙන් පමිණි ෆෙරී බට් ලකුණු 13ක් ලැබුවේය.  අනෙක් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 10ක සීමාව ඉක්මවා යන්නට හැකි වූයේ නැත.

මේ කුසල් මෙන්ඩිස්ගේ 100 වැනි අන්තර්ජාතික එක්දින තරගයයි… මහෙල කැප් එක පිළිගන්වමින්…

ඕමානය වැනි කණ්ඩායමකට පන්දු යැවීමේ දි ලෝකයේ සිටින අත්දැකීම් බහුලම දඟ පන්දු යවන්නන් සිටින කණ්ඩායමකට අරුමයක් නොවේ.

වනිඳු හසරංග ලකුණු 13කට මෙවරත් කඩුලු 05ක් බිඳ හෙළුවේය. වනිඳු 21 වැනි පන්දු ඕවරයේ දී ලකුණු නොදී කඩුළු 03ක් දවා ගත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ලහිරු කුමාර ලකුණු 22කට කඩුළු 03ක්,  කසුන් රාජිත ලකුණු 17කට කඩුල්ලක්, ලැබුවේය. මහීෂ් තීක්ෂණ කඩුළු ලැබුවේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු  99ක ජයග්‍රාහී ඉලක්කයක් ලැබී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මන්ජුල ප්‍රනාන්දු මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති ධූරයට පත් වෙයි!

Next Post

කල් ඉකුත් වූ ඖෂධ තොගයක් මනම්පිටියේ දී විනාශ කරයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.