සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කල් ඉකුත් වූ ඖෂධ තොගයක් මනම්පිටියේ දී විනාශ කරයි!

by editor
ජූනි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ පැරණි නේවාසිකාගාර දෙකක ගබඩා කර තිබූ 2017 වසරේ සිට එකතු වුන කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල  රුපියල් කෝටි ගණනක් ඖෂධ වර්ග විනාශ කර දැමීමට සෞඛ්‍ය බළධාරීහු අද (23) කටයුතු කළහ.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ 2017 වසරේ සිට භාවිත සමීක්ෂණයකින් පසුව භාවිතයෙන් අත්හිටවූ සහ කල් ඉකුත් වූ ඖෂධ වසර 6 ක්ම එම නේවාසිකාගාර දෙකේ තැන්පත් කර තිබීමෙන් අනතුරුව ඒ සම්බන්ධ සෞඛ්‍ය අංශ වෙත ලැබුණු පැමිණිල්ලක් මත පොලොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්  මෙම ඖෂධ තොගය විනාශ කිරීමට කටයුතු කර තිබේ,

අප මේ පිළිබඳව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ  ප්‍රධාන වෛද්‍ය අසංක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විනාශ කරන ලද එම ඖෂධ පොලොන්නරුව දිස්ත්රික්කයේ සියලු රෝහල්වලින් 2017 වසරේදී කල් ඉකුත් වූ සහ අත්හිටවූ ඖෂධ වර්ග බවයි,

කල් ඉකුත් වූ මෙම ඖෂධ වර්ග විනාශ කිරීම පිලිබඳ අප පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලියු.කේ.ඩබ්ලියු සරත්චන්ද්‍ර කුමාර්වංශගෙන් කළ විමසීම්කදී ඔහු  සඳහන් කළේ, එලෙස විනාශ කරන ලද්දේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වාර්ෂිකව සිදු කරන ඖෂධ සමීක්ෂණවලින් පසු ඉවත් කිරීමෙන් පසු විනාශ කිරීමට හෝ මධ්‍යම ආණ්ඩුවට භාර දියයුතු ඖෂධ තොගයක් බවයි,

තම දිස්ත්‍රික්කය තුළ වූ ඖෂධ භාවිතා කරන ආයතන තිස්හතක් පිහිටා ඇති බවත්, ඊට  මූලික රෝහල් තුනක් හා ප්‍රාදේශීය රෝහල් නමයත් සහ මධ්‍යම බෙහෙත් ශාලා දාසයක් තිබෙන බවත් ඒවායින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව වාර්ෂිකව ඉවත් කරන ලද කල් ඉකුත්වූ සහ අත්හිටුවූ ඖෂධ එක් තැනක ගබඩා කරන බවත්ය.,එලෙස 2017 වසරේ සිට මේ දක්වා මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ පැරණි නේවාසිකාගාර දෙකක තැන්පත් කර තිබු  කල් ඉකුත් වූ සහ අත්හිටවූ ඖෂධ   විනාශ කිරීමට කටයුතු කළේ නෛතික ප්‍රතිපාදනවලට එකඟව  බවද විශේෂඥ වෛද්‍යවරයා  කීවේය,

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඕමානය ලකුණු 98කට දැවී යයි!

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 10ක ජයක්… පන්දු ඕවර 15යි… තරගය ඉවරයි.!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.