අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලෝ වික්‍රමයක…. ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට….

by editor
ඔක්තෝබර් 13, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කෙල්ලෝ ක්‍රිකට් ආසියානු කුසලාන ඉතිහාසය වෙනස් කරමින් සිටිති. මේ වනවිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන විස්සයි 20 කාන්තා  අවසන් මහා තරගය පිවිසීමේ වරම් හිමි කරගෙන ඇත.

තියුණු තරගයකින් අනතුරුව පාකිස්තානු කාන්තා කණ්ඩායම පරාජය කරමින්  ඔවුහු දෙවන අවසන් පූර්ව තරගය ජයගත්හ.

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ වසර 14කට පසුවය.

තරගයේ කාසිය වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවේ පන්දු වාර  20 අවසන කඩුළු 06ක් දැවී ලකුණු 122ක් ලැබූහ.

Harshika
හර්ෂිතා සමරවික්‍රම

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කළේ හර්ෂිතා සමරවික්‍රමය.  හර්ෂිතා පන්දු 41ක් තුළ ලකුණු 35ක් ලැබුවාය. ඊට එක් හතරේ පහරක් එක් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන්  අනුෂ්කා සංජීවනී  පන්දු 22ක් තුළ වේගවත් ලකුණු  26ක්  එක් කළාය. ඊට එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පකිස්තානය වෙනුවෙන් නුෂ්රා  සන්ධු  පන්දු ඕවර 4 තුළ ලකුණු 17කට  කඩුළු 03ක් ලැබුවාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය තියුණු සටනකට අවතීර්ණ වී සිටියේය. පකිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින්  කණ්ඩායමේ බලාපොරොත්තු දැල්වූ පකිස්තානු නායිකා  බිස්මා මහරූෆ් තරගයේ උද්වේගකර අවස්ථාව නිර්මාණය කළාය. ඇය පන්දු 41 තුළ හතරේ පහර 4ක් සමගින්  ලකුණු 42ක් ලැබුවාය. පකිස්ථානයේ ජයග්‍රහණ බලාපොරොත්තුව ඇය වටා අවසන් මොහොත වනතුරු දැල්වෙමින් පැවතිනි.  නිදා දාර්  පාකිස්තානය වෙනුවෙන් ලකුණු 26ක් රැස් කරමින් ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නැන්වූවාය.

 Bisma
බිස්මා මහරූෆ්

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටියේ පන්දු රැකීම කැපී පෙනුනේය. පකිස්තානු කණ්ඩායමේ දුවද්දී දැවී යෑම් දෙක්ක වාර්තා කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

තරගයේ හැරවුම් ලක්ෂය වූයේ බිස්මා දැවී යෑමය. පන්දු ඕවර 17.2 දී ඇය දැවී යනවිට ලකුණු 107ක් කණ්ඩායම ලබාගෙන තිබිණි.  අනතුරුව නීදා දාර් වගකීම සිය අතට ගෙන කණ්ඩායම ජයග්‍රහණය තෙක් මෙහෙයවීමේ වගකීම සිය උරට ගත්තාය. එහෙත් ඉන්මේ  අවසාන පන්දුවේ දී ඇය දුවද්දී දවා ගැනීමටකට හසු කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එම දැවී යෑමත් සමග එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 17කට කඩුළු 02ක් ලැබුවාය. සුගන්ධිකා කුමාරි සහ කවීෂා දිල්හාරි එක කඩුල්ල බැගින් ලැබූහ.

ඉනෝකා රණවීර තරගයේ ක්‍රීඩිකාව බවට පත්වූවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වාහනේ වංචා කළේ  ප්‍රියමාලි නොවෙයි… කොළඹ නාගරික මන්ත්‍රීවරියක්… කුලපති ආනන්ද හිමියෝ කියති…

Next Post

ළමා දිනය දා ළමුන් සමග නැටූ කදිරාන ගුරුවරියන් දෙදෙනාට විනය ක්‍රියාමාර්ග නෑ…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.