සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නෙදර්ලන්තය පරදවා ශ්‍රී ලංකාවට ලකුණු 16ක ජයග්‍රහණක්… ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායම් 12ට…

by editor
ඔක්තෝබර් 20, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

නෙදර්ලන්තය පරදවා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු  16ක   ජයග්‍රහණයක් මීට ස්වල් වෙලාවකට පෙර වාර්තා කළේය. ඒ සමගම ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12ට තේරුනේය.

ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ඒ ඛාණ්ඩයේ තරගයක් ලෙස පැවති ශ්‍රී ලංකා නෙදර්ලන්ත තරගය පැවැත්වුනේ ඔස්ට්‍රේලියාවේ ගීලෝන්හි දීය.

කාසියේ වාසිය ලබාගෙන මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක්  නෙදර්ලන්තයට ලබා දුන්නේය. එම ඉලක්කය හඹාගෙන ගිය නෙදර්ලන්ත ක්‍රීඩකයෝ කඩුලු 09ක් දැවී ලකුණු   149කට සීමා වූහ.

නෙදර්ලන්ත ඉනිම වර්ණවත් කළ විශිෂ්ට පිතිකරුවා වූයේ ආරම්භක පිතිකරු  Max O’Dowd ය. ඔහු මුල්ම පන්දුවට පහර දීමේ සිට එක් අන්තයක් අති විශිෂ්ට ලෙස ආවරණය කරමින් අපේ පන්දු යවන්නන් බිහිසුණු ප්‍රහාරයකට ලක් කළේය.

ලංකාවට භීෂණය ගෙනා Max O’Dowd  ගේ පිතිකරණය…

ඔහුගේ පිතිකරණය හමුවේ ලංකාවේ ජයග්‍රහණය ගිලිහී යනු ඇතැයි විටෙක සිතිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

හතරේ පහර 05ක් සහ   හයේ පහර 03ක් සමගින් ලකුණු  ඔහු පන්දු  53ක දී නොදැවී ලකුණු 71ක් ලැබුවේය.   මහීෂ් තීක්ෂන සහ බිනුර ප්‍රනාන්දු ඔහුගේ දැඩි ප්‍රහාරයට ලක් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආකර්ශනීය පන්දු යැවිමක යෙදුණු  වනිඳු හසරංග පන්දු ඕවර හතර අවසානයේ දී ලකුණු 28කට කඩුළු 03ක් ලැබීය.  මහීෂ් තීක්ෂණ ලකුණු 32කට කඩුළු 03ක්, බිනුර ප්‍රනාන්දු ලකුණු  33ට කඩුල්ලක්, ලහිරු කුමාර ලකුණු 28ට කඩුල්ලක් ලැබුවේය.

ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 162ක  තියුණු ඉලක්කය ලබා දෙන්නේ ආරම්භක පිතිකරු යුවලෙන් අයෙක් වූ කුසල් මෙන්ඩිස් විසින්  පන්දු 44ක දී ලබාගත් වේගවත් ලකුණු 79 පදනම් කරගනිමිනි. කුසල් මෙන්ඩිස් හා චරිත් අසලංක අතර ගොඩනැගුණු ලකුණු 60ක සම්බන්ධය ශ්‍රි ලංකා ඉනිම ස්ථාවර කළේය. චරිත් අසලංක ලකුණු අතරට පැමිණියේය. ඔහු පන්දු 30ක දී ලකුණු 31ක් ලැබුවේය.

නෙදර්ලන්ත ආරම්භක පිතිකරු  Max O’Dowd නොදැවී  ලබාගත් වේගවත් ලකුණු 71  සහ  නායක Scott Edwards පන්දු 15ක දි ලබාගත් ලකුණු 21ක හැරුණු විට අනෙක් පිතිකරුවන් සාර්ථක වූයේ නැත .

අනෙක් එක් නෙදර්ලන්ත පන්දු යවන්නෙක්වත් ලකුණු 20 සීමාව පසු කළේ නැත.

මේ ලිපියත් බලන්න…

නෙදර්ලන්තයට ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

යෝධ වැවේ වෑකන්ද පුපුරයි… අඟල් තුනකට වැඩි පැලීම් 25ක්…

Next Post

පැතුම් නිශ්ශංකත් අබාධයට ලක් වෙයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.