නෙදර්ලන්තයට ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක්…

ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගයේ  ශ්‍රී ලංකා ඉනිම නිමා වී තිබේ. ශ්‍රී ලංකාව පන්දු ඕවර 20 අවසානයේ ලකුණු 162ක්   ලබාගෙන නෙදර්ලන්තයට  තරගකාරී  ඉලක්කයක් ලබා දී ඇත. විස්සයි 20 ලෝක කුසලාන තරගයේ පළමු  වටයේ 9වන තරගය ලෙස ඒ ඛාණ්ඩාය යටතේ  මෙම තරගය ඔස්ට්‍රේලියාවේ ගීලොන් හි දී පැවැත්වෙමින් ඇත. තරගයේ දී … දිගටම නෙදර්ලන්තයට ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක්… කියවන්න