සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෙදර්ලන්තයට ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක්…

by editor
ඔක්තෝබර් 20, 2022
in පුවත්
කුසල් මෙන්ඩිස්ගේ ඉනිමේ පිති හරඹය...

කුසල් මෙන්ඩිස්ගේ ඉනිමේ පිති හරඹය...

Share on FacebookShare on Twitter

ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර තරගයේ  ශ්‍රී ලංකා ඉනිම නිමා වී තිබේ. ශ්‍රී ලංකාව පන්දු ඕවර 20 අවසානයේ ලකුණු 162ක්   ලබාගෙන නෙදර්ලන්තයට  තරගකාරී  ඉලක්කයක් ලබා දී ඇත.

විස්සයි 20 ලෝක කුසලාන තරගයේ පළමු  වටයේ 9වන තරගය ලෙස ඒ ඛාණ්ඩාය යටතේ  මෙම තරගය ඔස්ට්‍රේලියාවේ ගීලොන් හි දී පැවැත්වෙමින් ඇත.

තරගයේ දී විශිෂ්ට පිතිකරණයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 44  තුළ හයේ පහර  05ක් සහ   හතරේ පහර 05ක් සමග ලකුණු 79ක්    ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව මෙපමණ උසකට ඔසවා තැබුවේ කුසල්ගේ පිතිහරඹය ය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම තේරුවේය. එහෙත් තරගය ආරම්භයේ දී නෙදර්ලන්ත පන්දු යවන්නන්  ශ්‍රී ලංකා කණ්ඩායමට  ලබා දුන්නේ දැඩි පීඩනයකි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මුළු ලකුණු සංඛ්‍යාව 36 දී පැතුම් නිශ්ශංක ලකුණු 14කට දැවී ගියේය. ඒ එක් හයේ පහරක් සමග පන්දු 21කට ලකුණු 14ක් ලබා සිටියදී ය. වේග පන්දු යවන Paul van Meekerenගේ පැයට කිලෝ මිටර 146ක වේගයන් පැමිණ පන්දුව පැතුම්ගේ කඩුල්ල කුඩු කළේය.

පැතුම් නිශ්ශංක දැවී ගිය අයුරු…

ලකුණු 36 දීම දෙවැනි කඩුල්ලත් බිඳවැටිනි. ධනංජය ද සිල්වා ලකුණු නොලබා මුල්ම පන්දුවේ දි දැවී ගියේය.

එතැන් සිට චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස්  ඉනිමේ වැදගත්ම සම්බන්ධතාවය ගොඩනැගූහ. වැදගත් වන්නේ මේ තරගයේ දී මෙතෙක් ලකුණු අතර නොසිටි චරිත් අසලංක ලකුණු ලබා ගැනීමය. ඔහු  පන්දු 30 ක දී ලකුණු 31ක් ලබා ගත්තේය.

එතැන් සිට ඉනිමේ ලකුණු වේගය වැඩි කිරීමට ගිය කිසිම පිතිකරුවෙක්  දැනෙන සුළු ලකුණක් ලබා ගත්තේ නැත.

භානුක රාජපක්ෂ ලකුණු 19ක් ලැබුවේය. ඒ පන්දු 13ක දී හතරේ පහර දෙකක් සමගිනි.  නායක දසුන් ශානක ලකුණු 8ක් ලැබුවේය. ඒ පන්දු 05ක දී එක් හතරේ පහරක් සමගිනි.

පන්දු යැවීමේ දී වේග පන්දු යවන Paul van Meekeren ඕවර 04ක් තුළ ලකුණු 25කට කඩුළු 02ක් සහ දකුණත් වේග පන්දු යනවන Bas de Leede පන්දු ඕවර 03ක් යවා ලකුණු 31ට කඩුළු 02ක් ලැබුවේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 163ක ඉලක්කයක් නෙදර්ලන්ත කණ්ඩායමට හිමි වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ධම්මික පෙරේරාගේ දියණියට ලොකුම සමාගම් 10ක අධ්‍යක්ෂ තනතුරු

Next Post

යෝධ වැවේ වෑකන්ද පුපුරයි… අඟල් තුනකට වැඩි පැලීම් 25ක්…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.