අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

චමරී අතපත්තු ලෝකෙන්ම 01 වෙයි!

by editor
අප්‍රේල් 23, 2024
in ක්‍රීඩා
chamari-athapaththu
Share on FacebookShare on Twitter

ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකාරිනියවන  චමරි අතපත්තු, එංගලන්ත සුපිරි ක්‍රීඩිකා නෙතලි ස්කයිවර් බ්‍රන්ට්  පසුකරමින් ලෝක පිතිකරණ ශ්‍රේණිගතකිරීම්වල පළමු තැනට පැමිණියා ය.

ඇය ලබා ගත් ප්‍රසාද ලකුණු ගනණ 733කි.

කාන්තා එක්දින ඉතිහාසයේ වාර්තාගත  ඉහළම සාර්ථක ලකුණු හඹායාම සඳහා ශ්‍රී ලංකාව බල ගන්වමින් වාර්තාගත පිතිකරණයක නිරත වූ  චමරි අතපත්තු  පසුගිය වකවානුවේ ක්‍රිිකට් ලෝකය තුළ වඩාත් සංවාදයට ලක් වූ ක්‍රීඩිකාව වූවාය.

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරතාවලියේ    තුන්වන සහ අවසන් එක්දින තරඟයේදී අතපත්තුගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වුන තරඟ තුනකින් සමන්විත තරඟාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 302ක වාර්තාගත ඉලක්කයක් හඹා ගිය අතපත්තු ශ්‍රී නොදැවී  ලකුණු 195 සමඟින් කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දුන් අතර  කාන්තා එක්දින තරගවල තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවට ලබා ගත්තේ ඇයය. කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හඹා යන ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ චමරිය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එය 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ග්ලෙන් මැක්ස්වෙල් නොදැවී ලබා ගත් ලකුණු  201ට පමණක්    දෙවැනි වෙන චමරි අතපත්තු නොදැවි ලබා ගත් ලකුණු 195    අන්තර්ජාතික එක්දින තරග ඉතිහාසයේ කාන්තා හෝ පිරිමි ක්‍රීඩකයෙක් හඹා යන ඉනිමක දී ලබා ගන්නා වැඩිම දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව  විය.

දැනට 34 වැනි වියේ පසුවන චමරි ශ්‍රී ලංකා සංචිතයට මුල් වරට ඇතුළු වන්නේ වර්ෂ 2009 දී ය. එදා සිට අඛණ්ඩව වසර 14ක් කණ්ඩායමේ රැඳෙමින් ඇය එක්දින ජාත්‍යාන්තර තරග 101කට ක්‍රීඩා කළාය. කණ්ඩායමක් සඳහා අඛණ්ඩව වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ( තරග 65ක් ) ක්‍රීඩිකාවන් අතර ඇය පසුවන්නී 09 වන තැනය. වැඩිම ශතක ලාභී ක්‍රීඩිකාවන් අතර ඇය ඉන්නේ 05 තැනය.

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැබිනි වාට්ටුවේ ඇද වැටී ගැබිණි මව සහ කුසඔත් දරුවා මිය යයි!

Next Post

නරියා කන්දේ මළගමේ ලේ පැල්ලම් මත කළ “ආෆ්ටර් පාටියට “  යුද හමුදාව සම්බන්ධ නැතිලු!  හමුදාවෙන් නිවේදනයක්!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.