බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයි.සී.සීය අනිවාර්ය කර තිබියදීත් ක්‍රිඩා සමාජවලට ගෙවීම් ශ්‍රි ලංකා ක්‍රිකට් පැහැර හැරලා!

by Lanka Sara Editor
ජනවාරි 24, 2026
in ක්‍රීඩා, පුවත්
school-cricket
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනාගත ක්‍රීඩකයන් බිහි කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ ක්‍රිඩා සමාජවලට මුදල් වෙන්  කිරීම අනිවාර්ය කර තිබියදීත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය  එම කටයුත්ත පැහැර හරිමින් සිටින බව ලංකාසරට වාර්තා වේ.

සාමාන්‍යෙයන්   ක්‍රිඩා සමාජ සඳහා මෙම මුදල් කොටස් වශයෙන් ගෙවුවද ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තුන්වැනි කාර්තුව සඳහා වන ගෙවීම් පැහැර හරිමින් සිටින බැවින් එයින් සිය සමාජ අපහසුතාවට පත්ව ඇති බව සඳහන් වේ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල ඒවායේ ප්‍රමුඛ පෙළ ( First Class ) ක්‍රීඩා සමාජ බලා ගැනීම ඒ ඒ රටවල වගකීමක් වන අතර  අනාගතයට ක්‍රීඩකයන් බිහි කිරීමට තිබෙන ආසන්නතම ක්‍රිකට් තරගාවලියට සහභාගි වන්නේ එම ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ  නිසාය.

ලංකාසර  වෙත අදහස් දැක්වූ ක්‍රීඩා සමාජ රැසක නිලධාරීන් පැවසුවේ මේ වන විට පැවැත්වෙන ප්‍රමුඛ පෙළ ඒ හා බී කොටසේ තරග සඳහා තමන්ට සහභාගි විය නොහැකි තත්ත්වයක් පැන නැගී ඇති බවයි.ඒ මෙම තරගාවලි සඳහා ක්‍රිකට් ආයතනය මගින් ලබා දෙන මුදල් ඔවුන් විසින් දිගින් දිගටම ගෙවීම පැහැර හරිමින් සිටීම නිසා බව ඔවුහු පවසති.

ක්‍රීඩාංගණ වෙන් කරවා ගැනීම, තරග වියදම්, ක්‍රීඩකයන් සඳහා ගෙවීම් වෙනුවෙන් විශාල මුදලක් ගෙවීමට තමන්ට සිදුවන බව පවසන මොවුන් මේ සඳහා කොටස් වශයෙන් ගෙවන තුන් වැනි කාර්තුවේ මුදල නොගෙවීම නිසා ඉදිරි තරග වලට සහභාගි වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.

 

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිලෝ 270කට වැඩි හෙරොයින් සහ අයිස් සහිත බහුදින ධීවර යාත්‍රා දෙකක්  දකුණු  මුහුදු තීරයේ දී   අත් අඩංගුවට…!

Next Post

බංග්ලාදේශය 2026 T20 ලෝක කුසලානයෙන් ඉවත් වීම හිටපු නිලධාරීන්ගෙන් විවේචනයට!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.