සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පෙනුණු ඉලක්කය බොඳ වෙයි… අවසන් කඩුළු 03 ලකුණු 2කට බිඳ වැටෙයි… ඔස්ට්‍රේලියාවට ලකුණු 259ක ඉලක්කයක්!

චරිත් අසලංක හුදකලා සටනක... පන්දු 106ක දි ලකුණු 110ක්...

by editor
ජූනි 21, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී  ලංකා ඉනිම 258කට සීමා වී තිබේ. තව ලකුණු 25ක් වත් ඉලක්කයක් ලබා ගනු ඇතැයි 46 වැනි පන්දු ඕවරය විට සිතිනි.  හත්වන කඩුල්ල වෙනුවෙන් වනිඳු හසරංග හා විශිෂ්ට පිතිකරණයක යෙදුණු චරිත් අසලංක විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් සිටියහ. 8 වැනි කඩුල්ල ලෙස ලකුණු 110කට චරිත් අසලංක දැවී යන විට ලකුණු 256කි.  ඉතිරි කඩුලු දෙක ලකුණු 02ක් අතර බිඳ වැටුණේය.

සිවු වන එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙමින් ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීය.  කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතීත අත්දැකීම් සහිතව පන්දු රැකීම තේරූහ.

ඔස්ට්‍රේලියානුවෝ ශ්‍රි ලංකා මුල් පෙළ සුනු විසුණු කළහ.  නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකි.  පසුගිය තරගය වර්ණවත් කළ පැතුම් නිශ්ශංක ලකුණු 13කි. කුසල් මෙන්ඩිස් ලකුණු 14කි. මේ මහා බිඳවැටීම මැද තරගයට යම්  බලාපොරොත්තුවක් ගෙන ආවේ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංකය. දැවැන්ත පීඩනය දරාගෙන  ලකුණු 34ට කඩුළු 03ක් බිඳ වැටී ඇති අවස්ථාවේ ලකුණු 101ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නට චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාට හැකි විය. ධනංජය සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඔහු ලකුණු 60කට දැවී ගියේය. අනෙක් අන්තය පෙරහර යනවා සේ බිඳ වැටෙද්දී අසලංක අල්ලාගෙන සිටියේය. ඔහු ලකුනු 110ක් ලබා ගත්තේය.  නායක දසුන් ශානක ලකුණු 04කට දුවද්දී දැවී ගියේය. දුනිත් වෙල්ලාලගේට ලබා ගත හැකි වූයේ ලකුණු 19කි. චාමික කරුණාරත්නට ලකුණු 07කි.

වනිඳු හසරංග නොදැවී සිටියේය.  48 වැනි ඕවරයේ එක් පන්දුවක්වත් ඔහු ක්‍රීඩා කලේ නැත. අනෙක් අන්තයේ සිටි මහීෂ් තීක්ෂණ පන්දු පහක් ක්‍රීඩා කළේය.  ලකුණු ලැබුණේ නැත. අවසන් පන්දුවට පැති මාරුවක් ඔස්ට්‍රේලියානුවෝ අපේක්ෂා කළහ. ඊට අවශ්‍ය ඉඩ ලබා දුන්නේය. මහීෂ් තීක්ෂණ මේ උගුලට හසුවුනේය. පැති මාරුනොකර අවසන් පන්දුව ඕවරය  ක්‍රීඩා කිරිමට සිටි වනිඳු හසරංග නොවිමසා  48 වැනි ඕවරයේ  අවසන් පන්දුවේ දී  කිසිම විමසීමකින් තොරව ලකුණක් ලබා ගැනීමට පැමිණි මහීෂ් තීක්ෂණ දුවද්දී දැවී ගියේය.

නියතවම මීට වඩා වැඩි ලකුණකට යා හැකිව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 258කට දැවී ගියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පන්දු යැවීමේ දී ග්ලෙන් මැක්ස්වෙල්  ලකුණු 49කට කඩුල්ලක්, මැතිව් කුහ්නෙමන් ලකුණු 56ට කඩුළු 02ක්, පැට් කුමින්ස් ලකුණු 37ට කඩුලු 02ක්, මිෂෙල් මාෂ් ලකුණු 29ට කඩුළු 02ක්, ලැබූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් 95ට ගන්න තිබ්බ ගෑස් ටොන් එක 129ට ගත්තු ඩීල් කාරයා කවුද? පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි!

Next Post

මැනිං වෙළෙඳපලේ මිනී මැරුම කෙසෙල්වත්ත පාතාල බලය වෙනුවෙන් මරා ගැනීමේ දිගුවක්!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.