බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Textrip සමාගම CNCI හා NCE සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

by Lankasara News
පෙබරවාරි 12, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

Elasto සමූහයට අයත් Textrip පෙෳද්ගලික සමාගම ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා සහ ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා සම්මාන උළෙලවලදී සම්මාන තුනකින් පිදුම් ලැබීය. රබර් ආශ්‍රිත ව්‍යායාම උපකරණ නිෂ්පාදනය සහ අපනයනය කරන Textrip සමාගම CNCI සම්මාන උළෙලේදී කර්මාන්ත අංශයේ (මහා පරිමාණ) ජාතික මට්ටමේ රිදී සම්මානය සහ පළාත් මට්ටමේ රන් සම්මානය දිනා ගත් අතර NCE සම්මාන උළෙලේදී රබර් හා රබර් නිෂ්පාදන අංශයේ (මහා පරිමාණ) රිදී සම්මානය දිනා ගත්තේය. සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පී. ඒ. නන්දසේන මහතා සහ නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරිනී ඉන්දිරා සේනාරත්න මහත්මිය වෙත මෙම සම්මාන පිරිනමන ලදී.

ඉංජිනේරු ඩොනල්ඩ් ගුණසේකර සහ විල්සන් ගුණසේකර යන ව්‍යාපාරිකයන් දෙදෙනා 1947දී Elasto සමූහය බෙන්තොටදී ඇරඹූහ. එය වර්තමානයේදී මංගල ගුණසේකර මහතාගේ විශිෂ්ට මග පෙන්වීම යටතේ රටවල් රැසකට නිෂ්පාදන අපනයනය කරන ප්‍රධාන පෙළේ සමාගමක් බවට පත් වී තිබේ. ඊට අනුබද්ධිත Textrip සමාගම 1978දී ස්ථාපිත කෙරුණු අතර එය වර්තමානයේදී පුළුල් පරාසයක විහිදී ඇති කල් පැවැත්මෙන් සහ සුවපහසු බවින් සපිරි නිෂ්පාදන රැසක් ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කරයි. Therapeutic Exercise Strips, Resistance Bands, Fitness Toners, Texstretch Tubes, O-rings, Cuffs, Posture Supporter Butterfly, Stretchers, Ankle Weights, Hammer Throw, Several Types of Trainers, Reaction Balls, Rowing Tubes, Body Harness, Exercise Bars, Punching Bags, Hospital and Baby Cot Sheets, Dental Dams, Coated Fabrics, Gym Packs and Multiple Types of Bags එම සමාගමේ නිෂ්පාදන අතර වේ. මීට පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇති Textrip සමාගම ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018, ISO 14065 GHG 001-01, Certificate of Conformity on Ethical Trading සහ දෙස් විදෙස් ප්‍රමිති සහතික රැසක් හිමි කර ගෙන ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Share69Tweet43
Previous Post

ඇමති මනූෂ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ලංකාවේ උතුම් නිදහස් දිනය සමරයි!

Next Post

සෞඛ්‍ය වෘත්තිය සමිති හා භාණ්ඩාගාර නිලධාරීන් අතර සාකච්ඡා බිඳවැටෙයි… ඉදිරි තීන්දු අද සවස 2න් පසු…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.