බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ සිය PVC නිෂ්පාදන යළි දියත් කරයි

by Lanka Sara Editor
මාර්තු 10, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ සිය වැඩි දියුණු කළ PVC නිෂ්පාදන පෙළ යළි දියත් කර තිබේ. ඊට අදාළ උත්සවය Phoenix සමාගමට අයත් මාකඳුර කර්මාන්ත ශාලාවේදී පැවැත්විණි. ඉදි කිරීම් සහ නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය UPVC සහ CPVC පයිප්ප සහ උපාංග, FAB Bends, Solvent Cements, Cable Management Tubes සහ වෙනත් ගොඩනැගිලි උපකරණ එම නිෂ්පාදන අතර වේ. කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපෘති කළමනාකරුවන් සහ සාමාන්‍ය ජනතාව වැනි බොහෝ පාර්ශ්ව අතර ඉතා ඉහළ ඉල්ලුමක් ඇති Phoenix නිෂ්පාදනවල ඇති සුවිශේෂ ශක්තිමත් බව, දරා ගැනීමේ හැකියාව සහ කාර්ය සාධනය වඩාත් හොඳින් පිළිබිඹු වන ආකාරයෙන් මෙම නිෂ්පාදන සන්නාමගත කර ඇත.

සිල්ලර අලෙවිසල් සහ ඔවුන්ගේම වෙළෙඳසල් හරහා PVC නිෂ්පාදන අලෙවි කරමින් වර්තමානයේදී ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම පසු වන Phoenix සමාගම මේ හරහා සිය සැපයුම් ජාලය වඩාත් ශක්තිමත් කිරීමට සැළසුම් කර ඇත. UPVC, CPVC, උපාංග, සිමෙන්ති සහ අනිකුත් සියලු PVC නිෂ්පාදනවලට අදාළ නවතම PVC ලාංඡනය එළිදැක්වීමද මෙහිදී සිදු විය. දශක ගණනාවක් පුරා මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය උසස්ම තත්ත්වයේ PVC උපාංග නිෂ්පාදනය කිරීමටත්, ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමටත් Phoenix සමාගම කටයුතු කරයි. Super PVC කාණ්ඩයට අයත් නිෂ්පාදන ජල නල කාර්මිකයන්, විදුලි කාර්මිකයන් සහ නිවෙස් හිමිකරුවන් වැනි සියලු දෙනාට ප්‍රයෝජන රැසක් ගෙන දෙනු ඇත. superpvc.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ළඟම ඇති Phoenix අලෙවිසලට හෝ අලෙවි නියෝජිත මධ්‍යස්ථානයට ගොස් මෙම නිෂ්පාදන පිළිබඳ සියලු තොරතුරු ගත හැකිය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Share69Tweet43
Previous Post

ගමන් කරමින් තිබූ යතුරු පැදියක් එක්වරම ගිනි ගෙන විනාඩි 05ක් තුළ අඟුරු වෙයි… පැදිකරුවන් බයිසිකලයෙන් පැන ජීවිත බේරා ගනී…

Next Post

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක්

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.