අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක්

by Lanka Sara Editor
මාර්තු 10, 2024
in ව්‍යාපාර
The laboratory was declared open by the Chairperson of Royal International School, attorney-in-law Mrs. Sandra B. Wanduragala

The laboratory was declared open by the Chairperson of Royal International School, attorney-in-law Mrs. Sandra B. Wanduragala

Share on FacebookShare on Twitter

රෝයල් ජාත්‍යන්තර පාසලේ ‘RIS මනුස්සකම’ සමාජ සත්කාරක වැඩසටහනෙන් ව / ම / ම / වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක් ඉදි කර ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පති අශෝක වන්නිනායක මහතාගේ ඉල්ලීම පරිදි රෝයල් ජාත්‍යන්තර පාසලේ සිසු දරු දැරියන්ගේ මූල්‍ය ආධාරයෙන් සහ ශ්‍රී රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ගේ හා දෙමව්පියන්ගේ ශ්‍රම දායකත්වයෙන් ගොඩ නැගුණු මෙම පරිගණක විද්‍යාගාරය මාර්තු මස 05 වන දින රෝයල් ජාත්‍යන්තර පාසලේ සභාපතිනි නීතිඥ සැන්ඩ්‍රා බී. වඳුරාගල මහත්මියගේ සුරතින් සිසු අයිතියට පත් කරන ලදී.

වේරගල ශ්‍රී රාහුල විද්‍යාලය කනිෂ්ඨ විද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යන අතර ගුරුවරුන් 19 දෙනෙකුගෙන් සහ සිසු දරු දැරියෝ 164 දෙනෙකුගෙන් සමන්විතය. දැඩි අවශ්‍යතාවක්ව පැවැති පරිගණක විද්‍යාගාරයක් හිමි වීම මෙම විදුහලේ සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යාමට මහඟු පිටිවහලක් වේ. දක්ෂ දුවා දරුවන් අධ්‍යාපනය ලබන අඩු පහසුකම් සහිත පාසල් තෝරා ගෙන ඒවාට අවශ්‍ය පහසුකම් පිරිනමන රෝයල් ජාත්‍යන්තර පාසලේ ‘RIS මනුස්සකම’ සමාජ සත්කාරක වැඩසටහන තුළින් වයඹ පළාතේ අධ්‍යාපනය ඉහළ තලයකට ගෙන ඒමට අපේක්ෂා කරයි.

අධ්‍යාපනය දීර්ඝ කාලයක පටන් ලෝකයේ වඩාත් ඵලදායී සහ ධනාත්මක වෙනසක් ඇති කිරීමට හේතු වන ශක්තිමත් ප්‍රවාහයක් ලෙස සැලකේ. හිටපු දකුණු අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලාගේ ‘ලෝකය වෙනස් කිරීම සඳහා භාවිතා කළ හැකි වඩාත්ම බලවත් අවිය අධ්‍යාපනයයි’ යන කියමනෙන් ඒ බව මනාව ප්‍රත්‍යක්ෂ වේ. රෝයල් ජාත්‍යන්තර පාසල හදවතින්ම මෙම විශ්වාසය වැලඳ ගන්නා අතර සැමට දීප්තිමත් අනාගතයක් දායාද කිරීමට අධ්‍යාපනය සතු විප්ලවකාරී බලය තියුණු කිරීමට කැප වේ. ධෛර්යය සහ නොසැලෙන කැපවීම සමඟ රෝයල් ජාත්‍යන්තර පාසල සෑම විටම ‘අධ්‍යාපනය හරහා සත්‍ය වශයෙන්ම වඩා යහපත් ලෝකයක් නිර්මාණය කළ හැකිය’ යන විශ්වාසයෙන් කටයුතු කරයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share69Tweet43
Previous Post

Phoenix Industries සමාගම Super PVC සන්නාමය යටතේ සිය PVC නිෂ්පාදන යළි දියත් කරයි

Next Post

කප්රුක ‘Partner Central’ ඩිජිටල් වාණිජ වේදිකාව දියත් කරයි

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.