අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කප්රුක ‘Partner Central’ ඩිජිටල් වාණිජ වේදිකාව දියත් කරයි

by Lanka Sara Editor
මාර්තු 10, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ e-commerce ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන සහ දේශීයව මෙන්ම විදේශීයවද ඉහළ ජනප්‍රියත්වයක් සහිත Kapruka.com, online shopping කලාවේ සහ e-commerce ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇති කරමින් ‘Kapruka Partner Central’ කොළඹ නෙළුම් කුළුණේදී දියත් කළේය. හවුල්කාර පාර්ශ්ව බල ගන්වමින් ඔවුන්ට වැඩි අවස්ථා උදා කර දෙමින් ඇරඹූ මෙම නව වැඩපිළිවෙළ ඩිජිටල් වෙ‌ළෙඳ ගනුදෙනු ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුමකි. හවුල්කරුවන්ට සිය නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට සහ ලොව පුරා පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට වැඩි දියුණු කළ ඩිජිටල් වාණිජ වේදිකාවක් නිර්මාණය කිරීම Partner-Central හි මූලික අරමුණ වේ. සූක්ෂම සැළසුම්, නවෝත්පාදන හා කැපවීමෙන් යුතු සේවාවක් යන ගුණාංග මෙහි කැපී පෙනෙන ලක්ෂණ වේ. මෙහි ඇති භාවිතයට පහසු, සරල අතුරුමුහුණත (Interface) සහ අද්විතීය විශේෂාංග රැස නිසා හවුල්කරුවන් online වෙළෙඳපොළ සමඟ සම්බන්ධ කිරීමේ ක්‍රමවේදය වඩාත් ආකර්ෂණීය හා විප්ලවීය ස්වභාවයක් ගෙන ඇත.

Partner-Central හි කැපී පෙනෙන අංගයක් වන්නේ විකුණුම්කරුවන්ට සිය ගමන් මගේ සෑම අදියරක්ම බල ගැන්විය හැකි සුවිශේෂ මෙවලම් කට්ටල සහ පහසුකම් සැපයීමයි. නිෂ්පාදන විධිමත් ලෙස ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලියේ සිට සංකීර්ණ විශ්ලේෂණ ඇතුළු කාර්ය සාධන ප්‍රමිති දක්වාම Partner-Central තුළ විවිධාකාර පහසුකම් සහ විශේෂාංග ඇති නිසා හවුල්කරුවන්ට e-commerce ක්ෂේත්‍රයේ තරගකාරීව කටයුතු කළ හැකිය. “පුළුල් අලෙවිකරණ සහ ප්‍රවර්ධන අවස්ථා ඇති කරමින් හවුල්කරුවන් සවිබල ගැන්වීමේ අරමුණෙන් පරිපූර්ණ, ක්‍රියාකාරී e-commerce පරිසරයක් නිර්මාණය කිරීමට Partner-Central කැපවීමෙන් කටයුතු කරනවා. මේ තුළින් ඕනෑම ප්‍රමාණයේ විකුණුම්කරුවෙකුට තමන්ගේ පූර්ණ හැකියාව තුළින් අවස්ථා විවර කර ගනිමින් සම මට්ටමේ තරගකාරී වෙළෙඳපොළකට පිවිසීමේ අවකාශ හිමි වෙනවා. තාක්ෂණයේ බලමහිමය නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ සිහින හඹා යාමට නිමක් නැති අවස්ථා උදා වෙනවා.” Kapruka.com නිර්මාතෘ සහ සභාපති ව්‍යවසායක දුලිත් හේරත් මහතා පැවසීය. වාණිජ ලෝකයේ අනාගතය හැඩගස්වන ඩිජිටල් යුගයේ තමන් ඉදිරියේ ඇති අසීමිත හැකියා හඳුනා ගනිමින් ජාත්‍යන්තර මට්ටමෙන් සිය සන්නාමවල පැවැත්ම තහවුරු කර ගැනීමට සහ වර්ධනය කර ගැනීමට Partner Central හා සම්බන්ධ වන ලෙස සෑම අංශයකම සිටින හවුල්කරුවන්ට Kapruka ආරාධනා කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Share69Tweet43
Previous Post

කුරුණෑගල රෝයල් ජාත්‍යන්තර පාසලෙන් වේරගල ශ්‍රී රාහුල විද්‍යාලයට පරිගණක විද්‍යාගාරයක්

Next Post

ඇල්පිටියේ 17 හැවිරිදි තරුණිය ඝාතනයේ හෙළිදරවු වූ කතාව…

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.