අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇල්පිටියේ 17 හැවිරිදි තරුණිය ඝාතනයේ හෙළිදරවු වූ කතාව…

by editor
මාර්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරන ලද තරුණියකගේ මල සිරුරක් ඇල්පිටිය, කුරුදුගහහැතැප්ම, නානායක්කාර මාවතේ බංගලාවත්ත තේ ඉඩමක තිබියදී   ඊයේ  (09) දහවල්  ඇල්පිටිය පොලීසිය විසින් සොයාගෙන තිබිණි.

මෙම මල සිරුර කරන්දෙණිය පොලිස් වසමේ මණ්ඩකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි හංසිකා නදීෂානි නැමැති 17 හැවිරිදි තරුණියකගේය. ඇයගේ   තරුණියගේ ඥාතීන් විසින් හඳුනා ගත්තේය.

ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂවක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මෘත දේහය ඇල්පිටිය මූලික රෝහලට රැගෙන යෑමට නියෝග කර තිබිණි.

තේ  ඉඩමෙන් හමුවන තරුණියගේ මළ සිරුර එතැනට රැගෙන විත් දැමූ එක්ක බව විමර්ශන කණ්ඩායම්වලට පෙනී යන්නේය.   ඇය ඝාතනය කර තිබුණේ වෙනත් ස්ථානයක දීය.  තරුණියගේ සිරුර පුරාම කැපුම් තුවාලය.

දැන් මේ මරණය සම්බන්ධ කතාව සමාජ ජීවිතයේ එක්තරා අඳුරු පෙළක් විවර කර ඇත. අවුරුදු 17 යනු අවුරුදු 16ක් යැයි සැලකෙන ළමා කාලය ඉක්මවූවා පමණ වයසකි. ලෝක අවබෝධයක් නැති කාල පරිච්ඡේදයක රැකවරණය ලැබිය යුතු වැඩිහිටි පිරිසක් ඇයට සිට නැත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ තරුණිය ඇයගේ සොහොයුරියගේ සැමියා සමග සම්බන්ධතාවයක් පවත්වා ඇත. එම ආරවුල පොලිසිය තෙක් ගොස් තිබෙන බව පොලිස් වාර්තා පෙන්වා දෙන්නේය.  සොයුරියගේ සැමියා සමග මෙම තරුණිය ද ජීවත් වී ඇත. කරුමය වන්නේ තමන්ගේ වැඩිමල් දියණියගේ සැමියා සමග සිය 17 හැවිරිදි බාල දියණිය කුලීීී ගෙදරක  ජීවත් වී ඇත්තේ  එම තරුණියගේ මවත් සමගය.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සමග ජීවත්විය නොහැකි බව පවසමින් මෙම 17 හැවිරිදි තරුණිය සහ ඇයගේ මව පසුගිය දිනෙක නිවසින් පැමිණ තිබේ.  පසුව ආසන්න දිනක අනියම් සම්බන්ධතාවය පැවැත්වූ පුරුෂයා විසින් බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පසුගිය 04 වනදා කරන්දෙණිය පොලිස් ස්ථානය වෙත මේ තරුණිය විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණි.

එම පැමිණිල්ල විභාගය සඳහා කැඳවා තිබුණේ පෙරේදා  (08) ය. ඒ සඳහා  පොලිස් ස්ථානයට යමින් සිටියදී සැකකරු තවත් කිහිපදෙනෙකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ තල්ගහවත්ත ප්‍රදේශයේදී  මෙම තරුණිය පැහැරගෙන ගොස් ඇති බව දැන් පොලිස් වමර්ශනවලින් හෙළි වී ඇත.

තරුණිය පැහැරගෙන ගොස් ඝාතනය  කර  ඇල්පිටිය, කුරුදුගහහැතැප්ම, නානායක්කාර මාවතේ බංගලාවත්ත නැමැති ස්ථානයේ  තේ ඉඩමකට සිරුර ගෙනත් දැමූ   ඝාතකයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

ඝාතකයා සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කප්රුක ‘Partner Central’ ඩිජිටල් වාණිජ වේදිකාව දියත් කරයි

Next Post

දිඹුලාගල කොස්ගහඋල්පොත ආරණ්‍ය පිවිසුම් මාර්ගයේ තාවකාලික කුටියකට   ගිනි තබලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.