සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

NCE අපනයන සම්මාන උළෙලේදී RIOCOCO කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබයි!

by editor
දෙසැම්බර් 26, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ලොව පුරා ප්‍රසිද්ධ පොල් ආශ්‍රිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන RIOCOCO ලංකා පෞද්ගලික සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ අපනයන විශිෂ්ටතා  2023 සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩයේ වඩාත් සදාචාර සම්පන්න වෙළෙඳ අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. 

මෙම සුවිශේෂ ජයග්‍රහණය දශක දෙකකට වැඩි RIOCOCO සමාගමේ ඉතිහාසයට තවත් නොමැකෙන සළකුණක් එක් කළේය. අපනයන සංවර්ධන මණ්ඩලය 31 වැනි වරට සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි. සමාගමකට වසරකට එක් වරක් පමණක් ලැබිය හැකි මෙම සම්මානය පිරිනැමීමේදී පරිසරය, සමාජ වගකීම සහ ආර්ථිකය යන ක්ෂේත්‍ර උදෙසා අදාළ සමාගම් දක්වා ඇති දායකත්වය සහ සදාචාර සම්පන්න වෙළෙඳාම පිළිබඳව ජාතික අපනයන මණ්ඩලය නිකුත් කළ සහතිකයේ දැක්වෙන නිර්ණායක අට සලකා බලනු ලැබේ. NCE සම්මාන උළෙ‌ලේ අතරතුර පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අංශය මහා පරිමාණ ඛාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනාගැනීමටද RIOCOCO සමාගමට හැකි විය.

“මෙම ජයග්‍රහණයත් සමඟ තහවුරු වුණා අපි ලෝකයේ පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ඉහළින්ම තිබෙන සන්නාමයක් බව. මේ ගමන තුළ විශාල ශක්තියක් වෙමින් අපට නැඟී සිටින්නට සහාය වූ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. මීට පෙරත් එක්සත් ජනපදය, දකුණු ආසියානු රටවල් සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය පිරිනැමූ සම්මාන සහ වෙනත් ඇගැයීම් රැසක් අපිට ලැබුණා. මේ සියලු ජයග්‍රහණ සමඟ සමාජ සහ ආර්ථික සාධාරණත්වය පදනම් කර ගත් ජයග්‍රාහී ගමනකට පිවිසෙන්න අපි බලාපොරොත්තු වෙනවා.” RIOCOCO සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂාන් හළඹ මහතා පෑවසීය. 

පස් රහිත වැවිලි මාධ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියක් ඇරඹීම පිළිබඳව කිසිදු සැළසුමක් නොවූ කාලයක පොල් ශාක කොටස්වලින් එවැනි නිෂ්පාදනයක් සිදු කිරීමට ඇති හැකියාව පිළිබඳව හළඹ මහතා උනන්දුවක් දැක්වීය. එහි ප්‍රතිපලයක් ලෙස 2004දී ඇරඹූ RIOCOCO ඉතා කෙටි කාලයකින් විශාල සාර්ථකත්වයක් ලැබූ අතර වර්තමානයේදී එය රටවල් 65කට වැඩි සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී තිබේ. RIOCOCO ප්‍රධාන මූලස්ථානය වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පිහිටා ඇති අතර දිවයින පුරා පිහිටි කර්මාන්තශාලා හා අමුද්‍රව්‍ය නිෂ්පාදනාගාර ජාලයක් හරහා සමාගම සිය නිෂ්පාදන සිදු කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Share69Tweet43
Previous Post

Earthfoam ජනාධිපති අපනයන සම්මාන දිනයි!

Next Post

පාරිභෝගිකයන්ට නවමු අත්දැකීමක් සපයමින් Phoenix වැලිසර ප්‍රදර්ශනාගාරය උත්සවාකාරයෙන් විවෘත වේ!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.