අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Earthfoam ජනාධිපති අපනයන සම්මාන දිනයි!

by editor
දෙසැම්බර් 26, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ස්වාභාවික රබර්වලින් මෙට්ට, ටොපර්ස් සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගම ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (2022/23) Life Style අංශයේ විශිෂ්ටම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී Earthfoam කළමනාකාර අධ්‍යක්ෂ ජානුක කරුණාසේන මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

2022දී ඇරඹූ Earthfoam සමාගම සිය නිෂ්පාදන ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව ඇතුළු රටවල් රැසකට අපනයනය කරයි. ස්ථාවර, සුවපහසු, ආරක්‍ෂිත හා කල් පවත්නා රබර් මෙට්ට නිෂ්පාදනය කිරීමට ඔවුන්ටම ආවේණික වූ ක්‍රමවේදයක් Earthfoam සමාගම භාවිත කරයි.

Earthfoam නිෂ්පාදනවල උසස් තත්ත්වයට බලපාන ප්‍රධානම සාධකය වන්නේ ප්‍රධානම අමුදුව්‍ය ලෙස ස්වාභාවික රබර් යොදා ගැනීමය. Earthfoam සමාගම සිය දේශීය ගොවීන් 1,200කට අධික පිරිසකට අයත් කාබනික රබර් වගාවලින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය රබර් සපයා ගනියි. එය ලෝකයේ විශාලම කාබනික රබර් වගා ජාලය ද වේ. ඒ සෑම රබර් වගාවක්ම Global Organic Latex Standard තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇති අතර, ඒවා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී එම ප්‍රදේශවල ජෛව විවිධත්වය ඉහළ නැංවීමට සහාය වේ. Earthfoam සමාගම වර්තමානයේදී රට පුරා අක්කර 10,000කට අධික ප්‍රමාණයකින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය ස්වාභාවික සහ කාබනික රබර් සපයා ගනී.

රබර් කර්මාන්තයට Fair for Life සහතිකය ලැබූ පළමු සමාගමද වන Earthfoam සමාගම කිරි කපන්නන්ගේ සුබසාධනයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වාර්ෂිකව රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමකින් යුතු ජීවිත රක්ෂණාවරණ පිරිනැමීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය වීම සහ වෙනත් ප්‍රජා සංවර්ධන හා සවිබල ගැන්වීමේ වැඩසටහන් දියත් කිරීම ඒ යටතේ සිදු වේ.

Earthfoam සමාගමේ නවීන කර්මාන්තශාලාව හොරණ පිහිටා ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය රබර් අමුද්‍රව්‍ය නිපදවන Hexagon Asia පෞද්ගලික සමාගමට අයත් කර්මාන්තශාලාව ඇහැලියගොඩ පිහිටා ඇත. සිය නිෂ්පාදනවල කිසිදු පිරවුමක් හෝ මිශ්‍ර රබර් අඩංගු නොවන බව සහතික කිරීමට Earthfoam සමාගම සෑම විටම කටයුතු කරයි. 

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Earthfoam සමාගම නිපදවන රබර් මෙට්ට අමෙරිකාවේ චිකාගෝ නුවර පිහිටි ඔවුන්ගේම කර්මාන්තශාලාවක් හරහා අමෙරිකානු වෙළෙඳපොළට නිකුත් කරයි. පසුගිය කාලය පුරා ඔවුන් දේශීය සහ ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම් රැසකින් පිදුම් ලබා ඇත. Global Organic Textile Standard, Oeko-Tex Standard 100, GOLS සහ Fair for Life ඒ අතරින් කිහිපයකි.

Share69Tweet43
Previous Post

කළුතර බන්ධනාගාර රැඳවියෙකුට පහර දී ඝාතනය කරලා…

Next Post

NCE අපනයන සම්මාන උළෙලේදී RIOCOCO කීර්තිමත් සම්මාන දෙකකින් පිදුම් ලබයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.