බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 24, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට සහ ඔවුන් තෝරා ගත් ක්ෂේත්‍රවල විශිෂ්ටයන් වීමට සිසුන් සවිබල ගැන්වීමට LPEC Campus සතු කැපවීම මෙම සම්මානයෙන් ඇගයීමට ලක් කර ඇත. නවීන විෂය මාලා හා නූතන පහසුකම් ඔස්සේ LPEC Campus අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛයෙකු වී ඇත.

මෙරට ශ්‍රම බලකායට ගැළපෙන වෘත්තිකයන් නිර්මාණය කරන LPEC Campus වසර 14ක් පුරා ලක්ෂයකට අධික ඩිප්ලෝමාධාරීන් පිරිසක් බිහි කර ඇති අතර පූර්ණ රාජ්‍ය ආයතනයක් වන SDFL හා ඒකාබද්ධ වී සහතික පත්‍ර නිකුත් කරයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් UK Accredited, QS 5 STARS සහිත මැලේසියානු රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලය (MUST) සහ කාම්බෝජයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන  PSB විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධ වී උපාධි පිරිනමන LPEC Campus, UK Accredited අධ්‍යාපන ආයතනයකි. කිරිබත්ගොඩ නගරයේ පිහිටා ඇති LPEC Campus (www.lpec.lk) නවීන රැකියා වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන පරිදි ජාතිකව හා ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමක් සහිත ඩිප්ලෝමා, උපාධි‍, විශේෂ උපාධි සහ පශ්චාත් උපාධි හඳුන්වා දි ඇත. LPEC Campus මානව සම්පත් කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ විධායක, ව්‍යාපාර කළමනාකරණ, අලෙවි කළමනාකරණ, මනෝ විද්‍යාව හා උපදේශන, නීති, තොරතුරු තාක්ෂණ, ඉංග්‍රීසි ඩිප්ලෝමා සහ ව්‍යාපාර පරිපාලන විද්‍යාවේදී, තොරතුරු තාක්ෂණ ගෞරව උපාධි සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, මනෝ විද්‍යා හා උපදේශනය පිළිබඳ විද්‍යාවේදී, අලෙවි කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණ උපාධි සිසුන්ට පිරිනමයි. 0112907133, 0112907429 දුරකතන අංක ඔස්සේ වැඩි විස්තර දැන ගත හැකිය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Share69Tweet43
Previous Post

ඊශ්‍රයාලය ලෙබනනය දෙසට හැරෙයි…. දැන ලෙබනනයත් ලේ විලක් වන අවදානමක!

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශය  ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර නෑ… ලබන වසරේ උග්‍ර ඖෂධ හිඟයක් ඇති විය හැකියි… වෛද්‍ය වෘත්තීය සමිති කියයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.