බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රයාලය ලෙබනනය දෙසට හැරෙයි…. දැන ලෙබනනයත් ලේ විලක් වන අවදානමක!

by editor
සැප්තැම්බර් 23, 2024 - Updated on සැප්තැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊශ්‍රායලය ලෙබනන් අගනුවර වූ බීරූට් තදාසන්න ප්‍රදේශයේ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙක් ඉලක්ක කරගෙන අදත් ප්‍රහාරයක් එල්ල කර තිබිණි. ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ප්‍රහාරයෙන් හය දෙනෙකු මිය ගිය බවයි. මිය ගිය පිරිස අතර ඉරාන පිටුබලය ලබන හිසබුල්ලා හමුදාවේ මිසයිල සහ රොකට් බලගණයේ අණදෙන නිලධාරියා වූ ඊබ්‍රාහිම් කුබයිසි මිය ගිය බවයි බව ඊශ්‍රයාල හමුදාව පවසයි.

ගාසා තීරයේ අමානුෂික ව්‍යසනය ඊශ්‍රායලය මේ වනවිට ලෙබනනය දෙසට හරවා තිබේ. දෙපාර්ශවය දේශසීමාවලට ඉහළින් රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටිති. මැදපෙරදිග මතු නොව,  ලෝකයේ පාර්ශව සිවිල් යුද්දයකට කැඳවන ගැඹුරු ගැටුමක භීතිය පහලවෙමින් ඇත. ඊශ්‍රයාල හමුදා ප්‍රධානියා පවසන්නේ අඛණ්ඩ ක්‍රියාමාර්ග අවශ්‍ය බවය. හිස්බුල්ලා ඉලක්ක වෙත “පුළුල් ප්‍රහාර” එල්ල කරන බවය.

ඊශ්‍රායලය හිස්බුල්ලා ඉලක්ක වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහතිකව ප්‍රකාශ කළේය. හිස්බුල්ලා නායක හසන් නස්රාල්ලාගේ ග්‍රහණයෙන් මිදෙන ලෙස ලෙබනන් පුරවැසියන්ගෙන් ඔහු ඉල්ලා සිටියේය.

“අපේ යුද්ධය ඔබ සමඟ නොවේ, අපගේ යුද්ධය හිස්බුල්ලා සමඟයි. නස්‍රල්ලා ඔබව අගාධයේ අද්දරට ගෙන යයි.. ඔබේ යහපත සඳහා නස්‍රල්ලාගේ ග්‍රහණයෙන් මිදෙන්න.” ඔහු කීවේය.

මේ වනවිට මැදපෙරදිග දැවැන්තම යුධ ශක්තිය සහිත  ඊශ්‍රයාලය ලෙබනනට එරෙහි කුරිරු ප්‍රහාරයක් මුදා හරිමිනි. ලෙබනන් බලධාරීන් පැවසුවේ සඳුදා ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 558 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඊට ළමුන් 50 ක් සහ කාන්තාවන් 94 ක් ඇතුළත් බවය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

තවත් 1,835 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් දස දහස් ගනනක් ආරක්ෂාව සඳහා පලා ගොස් ඇත.

දිගු ගැටුමකට වේදිකාව සකසමින්, හිස්බුල්ලා සංවිධානය ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කරන තුරු තමන් පසු නොයන බවට සපථ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වජිරා චිත්‍රසේන දිවි සැරියෙන් සමුගනී…

Next Post

LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.