බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන දියත් කරයි

by Lanka Sara Editor
නොවැම්බර් 28, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. නායකත්ව සහ කළමනාකාර මට්ටම්වල තනතුරු දරන පුද්ගලයන් සතු හැකියා සහ ඵලදායිතාව ක්‍රමානුකූලව ඉහළ නැංවීම මෙහි ඉලක්කය වේ. මේ තුළින් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයට අදාළ සිය කාර්යභාරය පිළිබඳව පුළුල් දැනුමක් සහභාගීවන්නන්ට ලැබෙන අතර ව්‍යාපාර, මූල්‍ය, කර්මාන්ත සහ වාණිජ යන ක්ෂේත්‍රවල අභිවෘද්ධිය උදෙසා ඔවුන්ගේ දායකත්වය ඉහළ නැංවේ. උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සෙයින් මුනීර් (ජාත්‍යන්තර අංශ ප්‍රධානි / එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතන නියෝජිත) පැවැසුවේ මෙම වැඩසටහන දියත් කිරීම සුවිශේෂ සන්ධිස්ථානයක් බවත් ඒ තුළින් BIMT Campusහි අධ්‍යාපනය හදාරන සිසුන්ට ප්‍රතිලාභ රැසක් ලැබෙන බවත්ය. “මේ සහයෝගීතාව තුළින් ප්‍රයෝගික දැනුම සහිත ලොව පිළිගත් උපාධියක් ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබෙනවා. අත්දැකීම් බහුල කථිකාචාර්යවරුන්, නවීන පන්ති කාමර සහ සීමාවාසික පුහුණුවීම් වැනි සියලු දේ ඉතා සතුටුදායකයි.”

BIMT Campus ප්‍රධාන විධායක නිලධාරී ෆර්ශාත් ජමාල් පැවසුවේ සිය සාර්ථකත්වයේ වැදගත්ම සාධක වන්නේ ගුණාත්මක බව, සිසුන් සහ කථිකාචාර්යවරුන් බවයි. “මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. අපේ රටට තවත් බොහෝ නායකයන් අවශ්‍යයි. ඔවුන් වඩාත් යහපත් කළමනාකරණ පුරුදුවලින් සන්නද්ධ කළ යුතුයි. මෙය අපේ ආයතනයේත්, සිසුන්ගේත් අභිවෘද්ධිය සඳහා ගත් සුවිශේෂ පියවරක්. මේ තුළින් ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් කුසලතාවලින් පරිපූර්ණ නායකයන් බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබෙනවා.” ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ආයතනයේ සභාපති ඛම්යා පෙරේරා, මැලිබන් බිස්කට් සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන සහ ස්විස්ටෙක් ඇලුමිනියම් හා ලංකා ස්විස්ටෙක් ඇලුමිනියම් අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය තරිඳු අතපත්තු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක් සමඟ සහයෝගිතාවෙන් ඇරැඹූ BIMT Campus කළමනාකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ අධ්‍යාපන වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත. එම ක්ෂේත්‍ර පිළිබඳව උනන්දුවක් දක්වන සිසුන්ට සාධාරන මිළ ගණන් යටතේ අධ්‍යාපන අවස්ථා සැපයීම BIMT Campusහි මූලික අරමුණ වේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Share69Tweet43
Previous Post

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් ඉවත් කරන්න… මහා ශිෂ්‍ය සංගමය ජනපතිට ලිපියක් යවයි!

Next Post

ඊයෙටත් වඩා කුණාටුවේ බලපෑම ප්‍රබලයි… පැයට කිලෝ මීටර 70කට වැඩි තද සුළං සහ මිලි මීටර 150කට වැඩි ඉතා තද වැසි… කාලගුණය අධි අවදානම් රතු නිවේදන නිකුත් කරයි….

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.