සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

Beauty Gems අපනයන විශිෂ්ටතා රන් සම්මාන දිනයි

by Lanka Sara Editor
දෙසැම්බර් 30, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාර ආයතනයක් වන Beauty Gems සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

2003දී ඇරඹූ Beauty Gems සමාගමේ ප්‍රදර්ශනාගාරය බම්බලපිටියේත්, මිල දී ගැනීමේ මධ්‍යස්ථානය බේරුවලත් පිහිටා ඇත. ජාත්‍යන්තර වෙළෙඳපොළට ශ්‍රී ලාංකික Cat’s Eye සහ Star Sapphire යන මැණික් වර්ග සපයන විශාලම සැපයුම්කරු වන Beauty Gems සතුව පුළුල් පරාසයක විහිදුණු මැණික් එකතුවක් ඇත. එම සමාගම Rubies, Alexandrite, Padmardhacha, Tsavorite සහ Spinel වැනි අ‌නෙකුත් මැණික් වර්ගද අලෙවි කරන අතර පාරිභෝගිකයන් ආයතනය පිළිබඳව තබා ඇති විශ්වාසය තව දුරටත් තහවුරු කිරීමේ අරමුණින් අලෙවි කරන සෑම මැණිකක් සඳහාම සහතිකයක් නිකුත් කරයි. Beauty Gems අලෙවි කරන සෑම මැණිකක්ම දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සහතික කර තිබේ. Beauty Gems පසුගිය කාලය පුරා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ජර්මනිය වැනි ප්‍රමුඛ පෙළේ මැණික් ගැනුම්කරුවන් සිටින රටවල් රැසකට මැණික් අපනයනය කරයි. චීන වෙළෙඳපොළට මැණික් සැපයීම ඇරඹූ පළමු ශ්‍රී ලාංකික සමාගම් කිහිපය අතරට Beauty Gems අයත්ය. ලොව පුරා පැවැත්වෙන ප්‍රධාන පෙළේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන ගණනාවකට මැණික් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉදිරිපත් කරන Beauty Gems 2018 වසරේ විශිෂ්ටම තරුණ ව්‍යවසායකයා ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ISO 9001:2015 ප්‍රමිති සහතිකය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර තත්ත්ව සහතික රැසක්ද ඔවුන්ට හිමි වී ඇත.

 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Share69Tweet43
Previous Post

ලබන වසරේ  ණය පොලී ගෙවන්න 4 දෙනෙකුගෙන් යුතු සෑම පවුලකින්ම මාසෙකට රුපියල් 38, 357ක්… විද්වත්හු කියති!

Next Post

කඩවත Phoenix හෝමියෝපති රෝහල  විවෘත වෙයි

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.