බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

American Plastics ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි

by Lanka Sara Editor
ජූලි 3, 2025 - Updated on ජූලි 28, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ජාතික සන්නාමය වන American Plastics පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් (රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශය) දිනා ගත්තේය. 2022දී ඇරැඹුණු American Plastics සමාගම (www.americanplastics.lk) උසස් ප්‍රමිතිවලට අනුගත වෙමින් පුළුල් පරාසයක විහිදුණු ප්ලාස්ටික් භාණ්ඩ රැසක් නිපදවයි. ප්ලාස්ටික් බඳුන්, නාන කාමර සඳහා අවශ්‍ය බඳුන්, කසළ බඳුන්, රාක්ක, පිඟන්, මුළුතැන්ගෙයි උපකරණ සහ ළමුන් සඳහා අවශ්‍ය BPA අන්තර්ගත නොවන උපකරණ ඇතුළු එදිනෙදා නිවසේ භාවිතයට අවශ්‍ය දෑ ඒ අතර වේ. ඔවුන් නිපදවන නවතම ප්ලාස්ටික් ගෘහ උපකරණවලට වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් ඇත.

ගුණාත්මකභාවයට මුල් තැන දෙන American Plastics සමාගම උසස් ප්‍රමිතියෙන් යුතු කල් පවත්නා අමුද්‍රව්‍ය භාවිත කරන අතර සෑම භාණ්ඩයක්ම නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දැඩි තත්ත්ව පරීක්ෂාවලට ලක් කරයි. නිෂ්පාදන ක්‍රියාවලියට 100%ක් Virgin Food Grade අමුද්‍රව්‍ය යොදා ගනී. හෝමාගම සහ පානළුව පිහිටි එම සමාගමට අයත් කර්මාන්තශාලා Injection, Blow සහ Parison තාක්ෂණයෙන් යුතු නවීන යන්ත්‍රෝපකරණවලින් සමන්විත වේ. එම කර්මාන්තශාලා FSSC 22000, ISO 14001, HACCP සහ GMP යන තත්ත්ව සහතික ලබා ඇත. රට පුරා පිහිටි පාසල් සහ සංවිධාන රැසක් සමඟ අත් වැල් බැඳ ගෙන ඇති American Plastics සමාගම පාසල් උත්සව සහ විවිධ ප්‍රජා ව්‍යාපෘති සඳහා අනුග්‍රහය දක්වයි. කොළඹ, කුරුණෑගල සහ තවත් නගර රැසක විහිදුණු ශාඛා ජාලයක් සහිත එම සමාගම ඉදිරියේදී ශාඛා ජාලය තව දුරටත් පුළුල් කිරීමට සැළැසුම් කර ඇත. පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතා සඳහා වඩාත් සුදුසු නිෂ්පාදන සරල සහ ප්‍රායෝගික ලෙස වෙළෙඳපොළට නිකුත් කිරීම සමාගමේ දැක්ම වේ. 2024දී පැවැත්වුණු 49 වැනි තත්ත්ව පාලන කව සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමටද American Plastics සමාගමට අවස්ථාව ලැබිණි. එම සමාගම Pinnacle 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගෘහ ප්ලාස්ටික් භාණ්ඩ නිපදවන සහ බෙදා හරින සමාගම ලෙසද සම්මාන ලැබුවේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Share69Tweet43
Previous Post

විවාහ වී සති දෙකයි… ලෝ ප්‍රකට පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා රිය අනතුරකින් මිය යයි!

Next Post

අවදානමක් තියනවා තමයි… ඒත් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මකයි… IMF කියයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.