අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී තිබෙන විකල්ප පාවිච්චි කරන්න

State Minister Ajith Cabraal

by Lanka Sara Editor
ජනවාරි 4, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

අන්තර්ජාලය හරහා කෙරෙන ගනුදෙනුවලදී ලෝකයේ බහුල වශයෙන් භාවිත කෙරෙන (Paypal) පේපෑල් ගෙවීම් පහසුකම හරහා කෙරෙන ගනුදෙනුවලින් ශ්‍රි ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ පහසුකම ලබා ගැනීමට සමඟ දැනට වසර ගණනක සිට උත්සාහ කළද එය මෙතෙක් ලබා ගැනීමට නොහැකි ව ඇති බවත් ඒ වෙනුවට දැන් ජනප්‍රිය වෙමින් පවතින PayHerePayments, DirectPay, WEBXPAY, Xoom, skrill, Payoneer, Earthport and Genie වැනි විකල්ප හරහා එම අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කළ යුතු බවත් මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොල සහ පොදු සමාගම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාසරට පැවසීය.

වර්තමාන රජයට මෙම පහසුකම ලබා ගැනීමේ අදහස අත් හැර නොමැති බවත් ශ්‍රි ලංකා මහ බැංකුව මේ වනවිට ඇමෙරිකානු තානාපති කාර්යාල හරහාද මෙම පහසුකම ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ලෝකයේ බොහෝ අන්තර්ජාල ගනුදෙනුවලදී සුලබම වශයෙන් පිළිගැනෙන ජාත්‍යන්තර මුදල් හුවමාරු පහසුකම වන්නේ පේ පෑල් ය. විශේෂයෙන් ඇමසන් e bay වැනි ප්‍රධාන පෙළේ අන්තර්ජාල වෙළෙඳපොල වේදිකවලද මෙය ප්‍රධානතම ගෙවීම් ක්‍රමය වෙයි.

ශ්‍රි ලාංකිකයන් විදේශ රටවලින් භාණ්ඩ හෝ සේවා මිලදී ගැනීමේදී මෙරට මුදල් එරටට යැවීමට පේපෑල් ක්‍රමය හරහා හැකියාව ලැබුණද දේශීය ව්‍යවසායකයන්ට පේ පෑල් හරහා මෙරටට මුදල් ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම එම සමාගම ශ්‍රි ලංකාව සඳහා ලබා දී නොමැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධයෙන් දැනට වසර හයකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රි ලංකාව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ උත්සාහයන් පවා ගෙන තිබුණි. ශ්‍රි ලංකා මහබැංකුව ගෙවීම් සහ පියවීම් පිළිබඳ දෙපාර්තමේනතුව මේ සම්බන්දයෙන් කටයුතු කර අතර තවදුරටත් දෙපාර්ශ්වය අතර සාකචඡා පැවැත්වෙන බව මහ බැංකුවේ නිලදාරිනියක් අප වෙත ප්‍රකාශ කළාය.

මෙම පහසුකම ලබා ගැනිමට වර්තමාන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස සිටින කාලයේදීද උත්සාහ ගත් අතර මේ පිළිබඳව ලංකාසර කළ විමසීමකදී කබ්රාල් මහතා සඳහන් කළේ දැන් ලෝකය් තවත් එවැනි විකල්ප ගෙවීම් වේදිකා ජනප්‍රිය වෙමින් පවතින බැවින් ඒවා කෙරෙහි යොමු වී අපේ අවශ්‍යතාව සපුරා ලැනීම වඩාත් වැදගත් බවයි.
ඒ අනුව ඉහත ගෙවීම් වේදිකා හරහා අන්තර්ජාල ගනුදෙනු සිදු කළ හැකි වන එම අවස්ථා ප්‍රයෝජනයට ගත හැකි තැන් සහ වෙළෙඳපොල පිළිබඳව අන්තර්ජාලය හරහා ගනුදෙනු කරන අපේ ව්‍යවසායකයන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කළේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

“ රටක් ලෙස පසුගිය කාලය තුළ ම පේපෑල් සමාගම සමඟ මේ ගෙවීම් ලබා ගැනීමට අදාල එකඟතාවන්ට එන්නට අප උත්සාහ කරමින් සිටිනවා. දැනට ඇමෙරිකානු රජයට හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද මේ සම්බන්ධයෙන් යම් යම් පියවර ගෙන තිබෙනවා. අපට සුබවාදී බලාපොරොත්තු තබා ගත හැකියි. නමුත් එය එනතෙක් අපට මේ පවතින වෙළෙඳපොළ අවස්ථා හමුවේ බලා හිඳින්නට හැකියාවක් නෑ. අප අපේ අවශ්‍යතා කෙසේ හෝ සපුරා ගත යුතුයි. එක් දෙයක් දෙස බලා නොහිඳ දැනට වෙළෙඳපොලේ මේ සඳහා පවතින ගනුදෙනු පහසුකම් ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි. මා ඉහත සඳහන් කළ වෙළෙඳපොළ් පහසුකම් දැනට සුලබ වශයෙන් භාවිත වෙනවා. එයින් උපරිම අවස්ථාවක් අප ගත යුතුයි” යයි සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බ්‍රහ්ම මුහුර්තයෙන් බෝධි පූජා තියන්න ගෙදර පන්සලක් හැදූ තරුණයා

Next Post

කිළිනොච්චියේ දී තරුණසේවා සභාව සිංහලෙන් දුන් සහතිකවලට විරෝධය…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.