අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

දකුණු පළාතේ විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරය ලෙස ගාල්ලේ ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!

by Lanka Sara Editor
ජනවාරි 20, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

දකුණු පළාතේ ස්වර්ණාභරණ නිෂ්පාදනයේ සහ අලෙවියේ ප්‍රමුඛයෙකු වන ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් වසර 25ක් පුරා ක්‍රියාත්මක වන අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගම ජාතික ව්‍යාවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සහයෝගය සහිතව දකුණු පළාත් වාණිජ මණ්ඩලය සංවිධානය කළ දකුණු පළාත් ව්‍යවසාය විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී විශිෂ්ටම නවෝත්පාදන ව්‍යාපාරයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී උත්කර්ෂවත් ලෙස පැවති සම්මාන උළෙලේදී අමිල ගෝල්ඩ් හවුස් පෙෳද්ගලික සමාගමේ අධිපති අමිල ඉඳුනිල් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මීට පෙරද දකුණු පළාත් විශිෂ්ටම ව්‍යාවසායකයා සම්මානය ඇතුලු සම්මාන රැසකින් අමිල ඉඳුනිල් ද සිල්වා මහතා පිදුම් ලබා ඇත. 2019 වසරේදී දකුණු පළාතේ ප්‍රථම වරට ස්වර්ණාභරණ ව්‍යාපාරයක් සඳහා ISO 9001 – 2015 තත්ත්ව සහතිකය හිමි කර ගත්තේද අමිල ගෝල්ඩ් හවුස් වීම සුවිශේෂත්වයකි.

“උසස් ප්‍රමිතිය, අඛණ්ඩ විශ්වාසය සහ ඉහළ ගුණාත්මකභාවය යන සාධක ස්වර්ණාභරණ ව්‍යාපාරයක සාර්ථකත්වයට දැඩි ලෙස බලපානවා. එම නිසා අපගේ ආයතනය සෑම විටම පියවර කිහිපයක් ඉදිරියෙන් සිට නවීන යන්ත්‍ර භාවිත කර අනර්ඝ නිමාවෙන් හා නවීන මෝස්තරවලින් සමන්විත උසස් ප්‍රමිතියෙන් යුත් රන් භාණ්ඩ වගකීමක් සහිතව පාරිභෝගිකයන්ට සපයනවා. මෙම ජයග්‍රහණය ලැබීමට අමිල ගෝල්ඩ් හවුස් කෙරෙහි විශ්වාසය තැබූ ගෞරවනීය පාරිභෝගිකයන්ට සහ කාර්ය මණ්ඩලයට මාගේ කෘතවේදීත්වය පිරිනමනවා.” අමිල ඉඳුනිල් ද සිල්වා මහතා පැවසීය. කැරට් 22 ප්‍රමිතිය සහතික කරන ලද අලංකාර මෝස්තරවලින් සපිරි මංගලාභරණ අමිල ගෝල්ඩ් හවුස් වෙතින් විශ්වාසයෙන් යුතුව සාධාරණ මිලට ලබා ගත හැකිය. ඊට අමතරව රත්රන් තත්ත්ව පරීක්ෂා කිරීම, රන් ආභරණවල රන් ආලේප කිරීම, රන් ආභරණවල අකුරු කැටයම් කිරීම, කණ්ණාඩි රාමු පෑස්සීම ආදී සේවා රැසක්ද සිදු කරවා ගත හැකිය. අමිල ගෝල්ඩ් හවුස් ප්‍රධාන ශාඛාව අංක 117, වක්වැල්ල පාර, ගාල්ල ලිපිනයේත් අනෙකුත් ශාඛා කොළඹ පාර, කළුවැල්ල, ගාල්ල සහ අනගාරික ධර්මපාල මාවත, මාතර ලිපිනවලත් පිහිටා ඇත

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Share69Tweet43
Previous Post

GHC Global Education 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි

Next Post

බෙල්ජියමේ වෙසෙන යාපනයේ කාන්තාවක් කොන්ත්‍රාත්තුවක් දී යාපනයේ දැවැන්ත රෙදි පිලි අලෙවි සලකට ගිනි තියලා…

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.