බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

එක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත වේ!

by editor
ජනවාරි 15, 2024
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ ප්‍රමුඛ සෙෳඛ්‍ය සේවා සහකරුවන් දෙදෙනෙකු වන National Health Services (NHS) සහ Care England UK සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගත් දකුණු ආසියාවේ පළමු සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත් වී ඇත. 

IIHS සහ NHS අතර අවබෝධතා ගිවිසුමකට වත්තල IIHS පරිශ්‍රයේදී අත්සන් තබන ලද අතර ඒ යටතේ විෂය නිර්දේශ සැකසීම, සායනික පුහුණු වැඩසටහන් සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් සම්බන්ධයෙන් ආයතන දෙක අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කරයි. 

එමඟින් IIHS ආයතනයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ප්‍රමිතිවලට සහ භාවිතවලට අනුගත වේ. මෙම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස සෙෳඛ්‍ය වෘත්තිකයන් හා හෙද හෙදියන් සියයකට අධික පිරිසකට එක්සත් රාජධානියට සංක්‍රමණය වීමට හැකි වී තිබේ.

Care England UK සමඟ ඇති කර ගත් සහයෝගිතාව පුළුල් වපසරියක විහිදුණු සෞඛ්‍ය අධ්‍යාපන පහසුකම් සැපයීමට IIHS සතු කැපවීම ඉහළ නංවයි. වැඩිහිටියන් සඳහා සමාජ ආරක්ෂණ සේවා සපයන්නන් නියෝජනය කරන Care England UK ඒකාබද්ධ පර්යේෂණ ව්‍යාපෘති, පුහුණු වැඩසටහන් සහ විෂය නිර්දේශ සඳහා තත්කාලීන සිද්ධි අධ්‍යයන වැනි දෑ සම්බන්ධයෙන් IIHS සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. 

Care England UK ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය මාටින් ග්‍රීන්  පසුගියදා IIHS ආයතනයේ සංචාරයක නිරත වූ අතර ඔහු පැවසුවේ මෙම සහයෝගිතාව තුළින් ආයතන දෙකටම වාසි රැසක් සැළසෙන බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම හවුල්කාරිත්ව මෙරට පමණක් නොව දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් අවස්ථා රැසක් නිර්මාණය කරන බවත්, ඒ හරහා සාම්ප්‍රදායික සීමා බිඳ හෙලමින් ශාස්ත්‍රීය විශිෂ්ටත්වය සහ සැබෑ ලෝකයේ සෞඛ්‍ය සේවා භාවිත අතර ඇති පරතරය පියවීමට හැකි වනු ඇති බවත් IIHS ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ   සඳහන් කළේය. එය ශ්‍රී ලාංකික හෙද නිලධාරීන්, උපස්ථායකන් සහ උපස්ථායක සහායකයන්ට එක්සත් රාජධානියේ ඉහත කී ආයතන ද්විත්වයේ රැකියා අවස්ථා ලැබීමටද ඉවහල් වන බවද ඔහු සඳහන් කළේය. 

එසේම ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය විදේශ විනිමය රැගෙන ඒමටද මෙම ක්‍රියාදාමය ප්‍රබල පිටිවහලක් වන බවද විශේෂඥ වෛද්‍ය එදිරිසිංහ   සඳහන් කළේය. 

IIHS වෙතින් පූර්ණ උසස් අධ්‍යාපනය ලබා NHSහි සේවය කිරීම සඳහා ඔවුන් විසින්ම තෝරා ගන්නා ලද උශානි ශම්මිකා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ උපන් දිනයට සුභ පැතීම සඳහා එක් කර ගැනීමද සුවිශේෂ සිද්ධියක් වේ.

Share69Tweet43
Previous Post

 IMF නියෝජිත කණ්ඩායම යාපනයේ තත්ත්වය බලන්න ගිහින්!

Next Post

රටට න්‍යෂ්ටික බලශක්තිය ගේන්න ශ්‍රී ලංකා පරමානුක බලශක්ති අධිකාරිය  කැබිනට් අනුමැතිය පතයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.