අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට න්‍යෂ්ටික බලශක්තිය ගේන්න ශ්‍රී ලංකා පරමානුක බලශක්ති අධිකාරිය  කැබිනට් අනුමැතිය පතයි!

by editor
ජනවාරි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාව, ප්‍රංශය සහ ඩෙන්මාර්කය වැනි විවිධ රටවල් ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලශක්තිය සංවර්ධනය කිරීමට උනන්දුව ප්‍රකාශ කරමින් සිටින පසුබිමක, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය (SLAEA) න්‍යෂ්ටික බලශක්තිය රටේ බලශක්ති ක්‍රියාවලියට එකතු කරගැනීමට අවශ්‍ය මූලික ප්‍රවේශය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතියට ඉදිරිපත් කිරීමට ලේඛන දෙකක් සකස් කර ඇති බව වාර්තා වේ.

ඉන් එක් ලේඛණයක් අනාගත ආයෝජකයින්ගෙන්   කැමැත් ප්‍රකාශ කිරීම සඳහා වූ කැඳවීම් ලේඛනයක් බවත්   ( EOI)   අනෙක් ලේඛණය වන්නේ  බලශක්ති මිශ්‍ර ව්‍යාප්තීන්  පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය පිළිබඳ තීන්දුව අපේක්ෂා කරන බවත් පරමානුක බලශක්ති අධිකාරිය ප්‍රකාශ කර ඇත.

පරමාණුක බලශක්ති අධිකාරිය  විසින් මෙම පියවර ගෙන ඇත්තේ රුසියාව විසින් ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සිදු කරන ලද පරිදි රට තුළ අක්වෙරළ හෝ වෙරළබඩ න්‍යෂ්ටික බලාගාර පිහිටුවීම සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති පසුබිමක බව ඩේලි මිරර් වාර්තා කරයි.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ  සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා ඩේලි මිරර් වෙත ප්‍රකාශ කර ඇත්තේ විවිධ රටවල් විසින් යෝජනා ඉදිරිපත් කර ඇති අතර රුසියානු යෝජනාව ශ්‍රී ලංකාවට සලකා බැලීමට තරම් පුළුල් එකක් බවය .

සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ  කැමැත්ත ප්‍රකාශ කිරීම  සඳහා වූ  කැඳවීමක් ( EOI)  හා    බලශක්ති ප්‍රභවයන්  සඳහා න්‍යෂ්ටික බලය තිබීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම සඳහා වූ ලේඛනයක් ලෙස ලේඛන දෙකක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“අපි ඒවා කැබිනට් අනුමැතිය සඳහා යොමු කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා” සභාපතිවරයා ඩේලි මිරර් වෙත පවසා ඇත.

රුසියාව Rosatom – රාජ්ය න්යෂ්ටික බලශක්ති සංස්ථාවේ නියෝජිත පිරිසක් මේ යෝජනා සාකච්ඡා කිරීම සදහා ලංකාවට  එවීමට  එකඟ වී ඇතැයි ද වාර්තා වේ.

මේ වනවිට 2027 සිට දශක දෙකකින් ආපසු ගෙවීමේ පදනමක් මත න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම  සඳහා   බංගලාදේශය වෙත ඩොලර් බිලියන 11.38 ක  අරමුදලක් මොස්කව් වෙතින් සපයා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත වේ!

Next Post

බොරු අවලෝකිතේශ්වර අත් අඩංගුවට….

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.