Lankasara News

Lankasara News

Imran Khan

රුසියාවෙන් අඩුවට තෙල් ලැබෙන බවට ඉම්රාන් කිව්ව බොරු මාට්ටුවෙයි

පාකිස්ථානයේ හිටපු අග්රාසමත්යබ ඉම්රාන් ඛාන් විසින් රුසියාව සමඟ අඩු මිලට ඉන්ධන ලබාගැනීමට එකඟතාවයක් ඇති කරගත් බවට පැවසුවද ඒ බව සනාථ...

Wild Elephant

අමාත්‍යංශයක් හදා පටන් ගත් අලි අගල් කැපීම ආණ්ඩුව අත්හිටුවයි !

අලි මිනිස් ගැටුම වළක්වාලීමේ අරමුණින් අමාත්‍යංශය විෂය පථයක් ලෙස ඇති කර ආරම්භ කළ අලි අගල් කැපීමේ කටයුත්ත මේ වනවිට රජය...

Imran Khan

බිංදුවට වැටිලා ඉන්න පාකිස්ථාන විරෝධතා පාගමනක් මඩින්න කෝටි 15ක් වැයකරලා

ශ්‍රී ලංකාවට සමාන දැඩි ආර්ථික අවපාතයකට මුහුණ දී සිටින පාක්ස්ථාන රජය විසින් හිටපු අග්රා්මත්යි ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් පැවැත්වූ විරෝධතා පා...

Vikum Liyanage

24 වැනි යුධ හමුදාපති විකුම් ලියනගේ පත්විමේ ලිපිය ගනී

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ 24වන යුද හමුදාපතිවරයා ලෙස අද දිට පත් කරනු...

Lakshani and Lahiru

දේශපාලකයන් හොරකම් කළ සල්ලි ආපසු සොයන්න ලෝ පුරා තරුණයන් දහසක් එක්වෙති

ශ්‍රි ලංකාවේ දේශපාලකයන් විසින් සොරා ගන්නා ලද මුදල් සහ වස්තුව යළි මව් රටට ලබා ගැනීමේ ප්‍රයත්නයක් තමන් ආරම්භ කර ඇති...

Tibetan Buddhist statue

ටිබෙටය තුළ දිගන් දිගටම බෞද්ධ විරෝධී වැඩ වැඩිවෙයි!

ටිබෙටයේ බෞද්ධ මර්දනය මේ වන විට උත්සන්න වෙමින් පවතින අතර චීනය ලාසා හි පාලනය ලබා ගැනීම සඳහා නිරන්තරයෙන් ටිබෙට් වැසියන්ට...

Teodoro Locsin Jr

ආර්ථික අර්බුදය නිසා ශ්‍රි ලංකාවේ සිටින පිලිපීන ජාතිකයන් සිය රටට ගෙන්වයි!

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් යළි සිය රටට පැමිණීමට අවශ්‍ය ලංකාවේ සේවයේ නිරත වෙන පිලිපීන ජාතිකයින් ගෙන්වා ගැනීමට කටයුතු...

Ajith P. Perera | අජිත් පී පෙරේරා

ජනාධිපතිට හයිය දෙන විසි එකේ කෑලි අයින් කලොත් සජබේ සහය දෙනවා !

ජනාධිපතිවරයාට කිසිදු ඇමති ධුරයක් දැරිය නොහැති වීම ඇතුළු පෙන්වා දුන් අඩුපාඩු සංශෝධනය වන්නේ නම් 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට...

Page 91 of 113 1 90 91 92 113

Advertisements