සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයන් හොරකම් කළ සල්ලි ආපසු සොයන්න ලෝ පුරා තරුණයන් දහසක් එක්වෙති

by Lankasara News
මැයි 31, 2022
in පුවත්
Lakshani and Lahiru
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ දේශපාලකයන් විසින් සොරා ගන්නා ලද මුදල් සහ වස්තුව යළි මව් රටට ලබා ගැනීමේ ප්‍රයත්නයක් තමන් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ලොව වටා සිටින තරුණ තරුණියන් දහසක් පමණ සහයට පැමිණෙන්නට බලා සිටින බවත් ජර්මනියේ ජීවත් වන තරුණයින් දෙදෙනෙක් පවසති. ඔවුන් මේ වනවිටත් යළි රටට ලබා ගැනීමට සඳහා සහය ඉල්ලමින් ජාත්‍යන්තර ආයතන කිහිපයකට පෙත්සමක් යැවූ බවත් ජර්මනියේ වෙසෙන ලක්ෂානි පෙරේරා හා ලහිරු වන්නිනායක සරෝජ් පතිරණ ගේ සරේජ් සමඟ සංදේශය යූ ටියුබ් නාලිකාව හා එකතු වෙමින් සඳහන් කළහ.

ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඇමරිකාව වැනි රටවල් ගණනාවක වෙසෙන තරුණ තරුණියන් එක්ව මේ වන විට සංවිධානයක් පිහිටුවාගෙන ඇති බවත් ඒ හරහා ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය ඇම්නස්ටි ඉන්ටර්නැෂනල්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හා එක්සත් ජාතීන්ගේ පාර්ලිමේන්තුවට පෙත්සමේ පිටපත් යැවූ බව ලක්ෂානි පෙරේරා පැවසුවාය.

ඔවුන් මෙ අතර අප්‍රේල් 27 වැනිදා රඹුක්කන දී සිදු වූ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න යැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර එදින ද මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බලන්න යැයි පෙත්සමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ආයතනය කිහිපයකටම බාර දී ඇත.

ද ඉන්ටර්නැෂනල් වොයිස් ඔෆ් ශ්‍රී ලංකා සිටිසන්ස් නමින් සිය සංවිධානය ලියාපදිංචි කිරීමට මේ වන විට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තරයේ හඬ වීම සිය සංවිධානයේ අරමුණ බවත් ලහිරු හා ලක්ෂානි පැහැදිලි කළහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ලංකාවේ සොරාගෙන තිබෙන මුදල් යළි ලබා ගැනීම සඳහා කණ්ඩායමක් ලෙස විසල් උත්සාහයක නිරත වෙන්නට සිදු වුවත් පවතින රජයෙන් සහයෝගයක් නොමැති වුවත් සිය උත්සාහය අත් නොහරින බව ඔවුහු පවසති. තරුණ්‍යයේ හඬට වැඩි ඉඩක් තිබෙන තාරුණ්‍යය නඟා සිටුවන ක්‍රමවේදයක් ලංකාවේ ස්ථාපිත වෙනු දැකීම සිය කැමැත්ත බව ද ඔවුහු පැවසූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී 21 ගැන බැසිල්  –  රනිල් ගැටෙති!

Next Post

මිලියන ගණක ගෑස් සිලින්ඩර හිඟයක්… සිලින්ඩර පනස් දහසක් බෙදීම අද පස්වරුවේ සිට ඇරඹෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.