රජිත් කීර්ති තෙන්නකෝන් මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ධුරයට
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පත්විය. 2022 මාර්තු 1 දින...
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පත්විය. 2022 මාර්තු 1 දින...
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය වෙත ගොස් තිබේ. ඒ බන්ධනාගාරගත...
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට අමාත්‍යවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කෙරේ. පසුගිය දා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ...
මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩේලාගේ පුතු වන සෙයින් නඩේලා මරණයට පත්ව තිබේ. සෙයින් මරණයට පත්වන විට 26 හැවරිදි...
යුක්රේනයේ කාර්කිව් නගරයට අද පෙරවරුවේ එල්ල වූ ෂෙල් වෙඩි පුහාරයකින් ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යයකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි....
ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසළ මහජනතාව පෝලීම් ගැසී එක රාශී වී සිටින අවස්ථාවල, එම ඉන්ධන පිරවුහල් අසළ යම්...
ඇෆ්ගනිස්තානය අවට සිටින රටවල් හයක විදේශ අමාත්‍යවරුන් ලබන මස චීනයේදී ව්ශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව පාකිස්තානය පවසයි. මෙම සාකච්ඡාවට මාර්තු...
යුක්‍රේනයේ සිරවී සිටින ඉන්දීය ජාතිකයන් යලි ගෙන්වා ගැනීමට ඉන්දීය රජය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ අනුව මේ වන විට...
ඉන්දියාවේ ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ පශු සම්පත් ක්ෂේත්‍රය මෑත කාලයේදී සීඝ්‍ර වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව ඇත. ජ්ම්මු කාෂ්මීර් කළපයේ සියයට...
ඉන්දීය අග්‍රමාත්‍ය නරේනද්‍ර මෝදි විසින් පොලිතින් මලු වෙනුවෙනට රෙදි වලින් නිර්මාණය කළ මලු භාවිතා කාරීමට ජනයා එක්වීමට සිය සතුට පළකරයි....
© 2020 - 2026 Lankasara.com.