ඇෆ්ගනිස්තානය අවට සිටින රටවල් හයක විදේශ අමාත්‍යවරුන් ලබන මස චීනයේදී ව්ශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව පාකිස්තානය පවසයි.
මෙම සාකච්ඡාවට මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිය අතර ඊට රුසියානු විදේශ අමාත්‍යවරයාද එක් වීමට නියමිත බවද පාකිස්තා විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
එම සාකච්ඡාවේදී ඇෆ්ගනිස්තානය තත්ත්වය වර්ධනය කිරීමටත් එහි ආර්ථික තත්ත්වය වර්ධනය කිරීමටත් මෙහිදී අවධානය යොමු කිරීමිට නියමිතය.
ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන්වරුන් අතට පත්වීමත් සමඟ එරට වෙත චීනය වැඩි අවධානයක් යොමු කරන ආකාරය පෙනෙන්නට තිබිණි.