ඇමරිකානු බුද්ධි වාර්තා සමඟ කොරෝනා උපත ගැන විවාදය යළි කරළියට
ඇමරිකාවේ බුද්ධි අංශ වාර්තාවක් හේතුවෙන් කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක්දී නිපදවූවක් බවට කෙරෙන විවාදය යලිත් කරලියට පැමිණ තිබේ. එම වාර්තාවට අනුව...
ඇමරිකාවේ බුද්ධි අංශ වාර්තාවක් හේතුවෙන් කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක්දී නිපදවූවක් බවට කෙරෙන විවාදය යලිත් කරලියට පැමිණ තිබේ. එම වාර්තාවට අනුව...
ප්‍රවීන නිළියක වන සබීතා පෙරේරා මහත්මියගේ සැමියා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ...
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පොස්ටුවක් බෙදා ගැනිම් පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිසදි පවතින වසංගත තත්ත්වය...
චීනය හදිසියේම බාහිර ඩිජිටල් මුදල්ඒකක (ක්‍රිප්ටෝ මුදල් ඒකකවලට ) තහනමකට ලක් කිරීමත් සමඟ බිට්කොයින් එකක අගය ඩොලර් 30,000 ට වඩා...
සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයින් 5 දෙනකුට කොවිඩ් මර්දන එන්නත ලබා දීමට විෂය භාර අමාත්‍යවරිය කැමැත්ත පළකිරීමත් සමග...
විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. දප්පුල ද...
මහනුවර වෛරසවේද විද්‍යාගාරයෙන් සිදු කෙරෙන පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යංශයේ “සුපරීක්ෂා“ නම් තොරතුරු පද්ධති මෘදුකාංගයට එක් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන්...
ඩුබායි හී පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් විසින් බලහත්තාරයෙන් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවට චෝදනා එල්ලවුනු ඔහුගේ දියණිය වන...
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සේවයේ නිරතව සිටි අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහැවූ නිලධාරීන් තිදෙනෙක් හදුනාගෙන තිබේ. එම නිලධාරීන් තිදෙනා පොලිස්...
කැමරා සහිත ඩ්‍රෝන් යානා උපයෝගී කරගනිමින් බස්නාහිර පළාත තුළ ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 27 දෙනකුට...
© 2020 - 2026 Lankasara.com.