අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු බුද්ධි වාර්තා සමඟ කොරෝනා උපත ගැන විවාදය යළි කරළියට

by Lanka Sara Editor
මැයි 25, 2021
in පුවත්
US China covid
Share on FacebookShare on Twitter

ඇමරිකාවේ බුද්ධි අංශ වාර්තාවක් හේතුවෙන් කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක්දී නිපදවූවක් බවට කෙරෙන විවාදය යලිත් කරලියට පැමිණ තිබේ.

එම වාර්තාවට අනුව චීනයේ වූහාන් හී වෛරස අධ්‍යානය ආයතනයෙිහී පර්යේකෂයින් තුන් දෙනෙකු 2019 වර්ෂයේ නොවැම්බර් මාසයේදී රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.

ඒ අනුව කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක නිපදවන ලද්දක් බවට ඇති සැකය තිවෘ කිරීමට සමත්ව ඇති බව බීබීසි පුවත්සේවය සහ වොල්ස්ටී්‍රට් පුවත්වත වර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට කියා සිටියේ කොරෝනො වෛරසයට ආසාදනය වී ඇති බවට සැකකල හැකි පලමු රෝගියා 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී 8 වැනිදා වාර්තා වූ බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව මෙම රෝගීන් වාර්තාවීමේ කාලාපාරාසවල යම් ගැටීමක් ඇති බවටයි මෙම බුද්ධි වාර්තාවලින් පෙන්වා දෙයි.

එහෙත් කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් තවමත් සනාථ කරගැනීමට නොහැකි වූ බව ඇමරිකානු බුද්ධි අංශ සඳහන් කරයි.

කෙසේ වෙතත් වූහාන් ජාතික ජෛව විදශා ආරක්ෂණ විද්‍යාගරයේ හී අධ්‍යක්ෂක යුආන් සිමින්ග් මෙම වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඔහු කියා සිටින්නේ මෙම බුද්ධි වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

“මේ චෝදනා පදනම් විරහිතයි. මම දන්නේ නැහැ මේ වගේ තොරතුරු කොහොන් ලැබුන ඒවාද කියලා.” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක විසින්ද ඇමරිකානු බුද්ධි වාර්තා ප්‍රකාශ කර තිබෙනවා. “පසුගිය කාලයේදී චීනයේදී විශේසඥයින් විසින් කරපු පරීක්ෂණ වලින් විද්‍යාගාරයකින් වෛරසයක් මුදා හැරීමකින් කොරෝනා වෛරසය හටනොගත්ත බව සනාථ වෙලාතියෙනවා.” යනුවෙන්ද ඔහු ප්‍රකාශ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධනය විසින්ද කොරෝනා වෛරසය චීනයේ ආරම්භ වූවක්ද පිළිබඳ සොයාබැලීමට පරීක්ෂණය් පැවැත්වූ අතර එහිදී පෙන්වා දුන්නේ කොරෝනා වෛරසය විද්‍යාගාරකින් මුදා හැරීමකට ලක්වූවක් බවට සැකකිරීමට අපහසු බවයි.

එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්නාදුන්නේ කොරෝනා වෛරසය වැලදුන් පුද්ගලයින්ට ඇතිවෙන ස්වසන අපහසුතා වලට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන සිදුවීම 2019 වර්ෂයේ දෙසැම්බර් මසට පෙර වාර්තා වූ බවට සාක්ෂි නොමැති බවයි.

එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව ඇමරිකාවේ, බි්‍රතාන්‍යයේ සහ තවත් රටවල් කිහිපයක දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්වුනා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ සත්‍ය දත්ත ප්‍රමාණවත් පරිදි නොපැවති බවයි.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය වාසි සහගත අයුරින් කටයුතු කළ බවත් එම සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සකස්කළ වාර්තාව සැකසීමට චීන විද්‍යාඥයින් 17 දෙනෙකු සම්බන්ධ වී ඇති බවටද එහිදී චෝදනා එල්ලවිය.

මෙම චීන විද්‍යාඥයින්ගෙන් කිහිපදෙනෙක්ම චීනයේ රජය අයත් ආයතන වල සේවය කරන්නන් බවද ඇමරිකාව ප්‍රමුඛ රටවල් විසින් පේනවා දෙනු ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇවිදිද්දී ඇද වැටුණු සබීතාගේ සැමියාට ප්‍රතිකාර

Next Post

මන්ත්‍රීලාට ප්‍රාඩෝ ගේන්න කැබිනට් අනුමැතියට කලින්ම “එල්සී“ එකත් විවෘත කරලා !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.