අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මන්ත්‍රීලාට ප්‍රාඩෝ ගේන්න කැබිනට් අනුමැතියට කලින්ම “එල්සී“ එකත් විවෘත කරලා !

by Lanka Sara Editor
මැයි 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජය හදිසි අවශ්‍යතාවක් ලෙස සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් සුඛෝපභෝගී ටොයොටා ප්‍රාඩෝ ජීප් රථ ගෙන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළද ලංකා බැංකුව හරහා මීට අදාල ණයවර ලිපිය මීට සති තුනකට පමණ පෙරද විවෘත කිරීමට කටයතු කර ඇති බව අනාවරණය වේ.

කැබිනට් අනුමැතිය ලැබීමටත් පෙර එම ණයවර ලිපිය විවෘත කිරීමට කටයුතු කර ඇති අතර ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ඊට අදාල පත්‍රිකාව ඉදිරිපත්ව ඇත්තේ එම ගනුදෙනුව සඳහා අවශ්‍ය ආවරණ අනුමැතිය සඳහා පමණක් බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මහජන මුදල් රුලියල් කෝටි 243ක් වියදම් කරමින් ටොයොටා ප්‍රාඩෝ ලෑන්ඩ් කෘෂර් ජීප් රථ 228ක් ගෙන්වීමට පියවර ගෙන තිබුණේ මෙම වසරේදී තීරු බදු රහිත වාහන බලපත්‍රය වෙනුවට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුටම එම ජීප් රථයක් ලබා දිමට බව සඳහන් වේ.

කෙසේ වුවද වාහන ආනයන සම්බන්ධ යෝජනාව ඊයේ කැබිනට් මන්ඩලයේදී ඉදිරිපත් වූ අවස්ථාවේදී එය පසුව සලකා බලන තෙක් අත්හිටුවීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වීම හේතුවෙන් එම යෝජනාව යටපත් විය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මෙම වාහන 228 සමඟ ටොයොටා හයිලක්ස් ඩබල් කැබ් රථ 52ක්ද හයිඒස් ගිලන් රථ 50ක් සහ හිනෝ වර්ගයේ ලොරි චැසි 51ක්ද ආනයනය කිරීමට කටයුතු යොදා ඇති අතර විවෘත කරන ලද ණයවර ලිපියෙහි වටිනාකම රුලියල් බිලියන 3.7ක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වුවද මෙම ගිලන් රථ, කැබ්රථ සහ ලොරි චැසි ආනයනය සඳහා වෙනම යෝජනාවක් ලෙස ඉදිරියේදී එම වාහන අනයනය සඳහා පියවර ගැනෙනු ඇති බවද ලංකාසර ට කරුනු හෙළි කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකානු බුද්ධි වාර්තා සමඟ කොරෝනා උපත ගැන විවාදය යළි කරළියට

Next Post

දිස්ත්‍රික්ක හතරකට ගංවතුර තර්ජන…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.