අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අතුරුදන් බවට සැකකල ඩුබායි කුමරියගේ අලුත්ම හෝඩුවාව

by Lanka Sara Editor
මැයි 24, 2021
in පුවත්
princess latifa
Share on FacebookShare on Twitter

ඩුබායි හී පාලක ෂෙයික් මොහොමඩ් බින් අල් මක්ටූම් විසින් බලහත්තාරයෙන් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවට චෝදනා එල්ලවුනු ඔහුගේ දියණිය වන ලතීෆා මක්ටූම් කුමරියගේ ඡයාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වල පළවී තිබෙනවා.

මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වල පලවී ඇත්තේ තමන්ව බලහතාරයෙක් රදවාගෙන සිටින බවට විඩියෝවක් ලතීෆා කුමරිය බීබීසී පුවත්සේවයට යොමුකර මාස තුනකට පසුවයි.

ලතීෆා කුමරියගේ මෙම ඡයාරූප පළකර ඇත්තේ හිටපු රාජකීය නාවික හමුදා සාමාජිකාවක් වූ සියොන්ඩ් ටේලර් නැමැත්තියගේ ඉස්ටග්‍රෑම් ගිණුම් මගින්ය. එම ඡායාරූප වල ලතීෆා කුමරිය, ටේලර් සහ තවත් කාන්තාවක් මෙම ඡායාරූපවල පෙනී සිටිනවා.

එක් ඡායාරූපයක් ඉකුත් අඟහරුවාදා පළවී ඇති අතර එය ඩුබායි සාප්පු සංකීරණ්යේදී ගන්නා ලද්දක් බවට පෙනීයනවා. එම ඡායාරූපයේ පසුපසින් මැයි 13වැනිදා තිරගත වීම ආරම්භ වූ චිත්‍රපටයක දැන්වීමක්ද දක්නට ලැබේ.
දෙවැනි ඡායාරූපය සෙනසුරාදා පළකර ඇති අතර එහිදී ලතීෆා කුමරිය පිටුපසින් ඩුබායි සාප්පු සංකීරණය දක්නට ලැබෙනවා. කෙසේ වෙතත් තවමත් මේ ඡායාරූප වල නිරවද්‍යතාය තමන්ට තහවුරු කළනොහැකි වූ බව රොයිර් පුවත්සේවය සඳහන් කරයි..
එසේම මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වල පලවී ඇති නිසාවෙන් එහි සත්‍ය දත්ත Metadate එය ගන්නා ලද දිනය තහවුරු කරගැනීමට නොහැකි වී තිබේ.
ඉකුත් පෙබරවාරි මාසයේදී ලතීෆා කුමරිය විසින් බීබීසී පුවත්සේවය වීඩියෝවක් යොමුකරමින් කියා සිටියේ තමන්ව පියා විසින් ප්‍රාණ ඇපකාරියක් වශයෙක් තබාගෙන ඇති බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලතීෆා කුමරිය 2018 වර්ෂයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පලායෑමට උත්සහකළ බවත් එහිදී තමන්ව ඉන්දියාවට ආසන්න මුහුදේදී විශේෂ පුහුණුව ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් අත් අඩංගුවට ගත් බවද එම වීඩියෝවේ වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

කෙසේ වෙතත් 2018 වර්ෂයේදීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිත මේරි රොබින්සන් අතර හමුවක් සිදුව තිබේ. එහිදී ඇය ලතීෆා දඩබ්බර තරුණියක් බවද ප්‍රකාශකර ඇත. කෙසේ වෙතත් රොබින්සන් පසුව ප්‍රශාකර ඇත්තේ තමන්ව බරපතල රැවටීමකට ලක්ව ඇති බවයි.

මේ අතර පසුගිය කාලය පුරම ලතීෆාගේ මිතුරියන් විසින් එකස්ත් ජතීන්ගේ සංවිධනයෙන් ඉල්ලා සිටියේ ඇයව නිදහස් කරගැනීමට මැදිහත්වෙන ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණය මැද මන්ත්‍රිවරුන්ට ප්‍රාඩෝ වාසනාවක් !

Next Post

ජූනි 07 තෙක් සංචරණ සීමා දීර්ඝ වේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.