සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මරණය මැද මන්ත්‍රිවරුන්ට ප්‍රාඩෝ වාසනාවක් !

At the expense of 243 crores!

by editor
මැයි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය හේතුවෙන් මතුව ඇති ආර්ථික අර්බුද හමුවේ වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතා ඇති පසුබිමක් තුළ රජය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා ටොයොටා ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ ජීප් 225ක් ගෙන්වා ලබා දීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

වෙනදා මෙන් වාහන ආනයන තීරු බදු රහිත බලපත්‍ර ලබා නොදී ඒ වෙනුවට ජීප් රථ 225ක් ආනයනය කොට ඔවුන්ට  ලබා දීමට රජය විසින් සකස් කරනු ලැබ ඇති යෝජනාව අද දින කැබට් මණ්ඩලය වෙත යොමු කිරිමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මීට අදාළ යෝජනාව මේ වනවිට කැබිනට් අමාත්‍යවරුන් වෙත ලැබීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව ටොයොටා ලෑන්ඩ් කෘෂර් ජීප් රථ 227ක් ඇතුළු වාහන 400ක් ආනයනය කිරීම සඳහා පියවර ගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

ලංකාසර මේ පිළිබඳව පසුගිය මැයි මස 14 වැනිදා මුල් වරට අනාවරණය කළ අතර ඒ අනුව වර්තමාන හදිසි තත්ත්වය මත ගිලන් රථ, ජල බවුසර සහ ඩබල් කැබ් රථ ගෙන්වන අතරේ මෙම වාහන 225 ගෙන්වීමට අදාළ මූලික කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් තිබුණි.

කෙසේ වුවද මේ වනවිට ලැබී ඇති තොරතුරු අනුව එන්ජින් ධාරිතාව 2755 ටොයොටා ලෑන්ඩ් කෘෂර් ජීප් රථ 227ක් සහ එන්ජින් ධාරිතාව 4460ක්වන ජීප් රථයක්ද සමඟ ජීප් රථ 228ක් ගෙන්වීමට යෝජනා කර තිබේ.

ටොයොටා ලංකා සමාගම හරහා ගෙන්වීමට නියමිත මෙම සම්පූර්ණ ජීප් රථ සඳහා එම සමාගම විසින් ඇස්තමේන්තුගත කරන ද මුදල රුපියල් රුපියල් කෝටි 243කට ආසන්න වේ.

ලංකා බැංකුවෙන් ලබා ගන්නා රුපියල් බිලියන 3.7ක කල් බදු පහසුකමක් යටතේ මෙම වාහන ගෙන්වීමට කටයුතු කෙරෙන අතර අදාළ කල්බදු වාරික ගෙවීමේ කටයුතු භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පවරා ඇති බව වාර්තා වේ. දැනට ආනයනය සම්බන්ධයෙන් බලපැවැත්වෙන දින 180ක ඉදිරි ණයවර විවෘත කිරීම් මත මෙම වාහන ආනයනය කිරීමට රජය සූදානම් වන බවත් කල්බදු සඳහා සියයට 7.5ක වාර්ෂික පොලී අනුපාතිකයක් ලබා දිමට ලංකා බැංකුව මේ වනවිට එකඟතාව පළ කර ඇති බවත් මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔවුන් විසින් මෙසේ ගෙන්වන වාහන අතර ටොයොටා හයිඒස් ගිලන් රථ 50ක් පවතින අතර මේ සඳහා රුපියල් කෝටි 39 කට ආසන්න මුදලක් ඇස්තමේන්තු ගත කර ඇත. එමෙන්ම රුපියල් කෝටි 46ක් හිනෝ වතුර බවුසර 52 ක් සඳහා ඇස්තමේන්තු ගත කොට ඇති අතර ටොයොටා හයිලක්ස් ඩබල් කැබ් 52ක් සඳහා රුපියල් කෝටි 46ක් ඇස්තමේන්තු ගත කෙරී ඇත. මෙම සියලුම වාහන සඳහා රුපියල් කෝටි 370 ක් වැය වන බවට ඇස්තමේන්තු ගත කොට තිබේ.

වැඩිදුර කියවන්න….

https://lankasara.com/si/පුවත්/ආණ්ඩුව-ප්‍රාඩෝ-ජීප්-225ක්-ඇ/ ‎

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

‘නාකොටික් එකේ’ වැඩ කළ කුඩු ගහන පීසීලා තුනකට මාරු !

Next Post

අතුරුදන් බවට සැකකල ඩුබායි කුමරියගේ අලුත්ම හෝඩුවාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.