චීන පොහොර සමාගම නඩු දැම්මොත් නිලධාරීන් වෙනුවෙන් නොමිලේ පෙනීඉන්න නීතිවේදින් සූදානම්!
චීනයෙන් මෙරටට නැව්ගත කරන ලද ව්‍යාධිජනක අඩංගු කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තම සමාගමට සිදු වූ අපකීර්තියට සහ හානියට...
චීනයෙන් මෙරටට නැව්ගත කරන ලද ව්‍යාධිජනක අඩංගු කාබනික පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තම සමාගමට සිදු වූ අපකීර්තියට සහ හානියට...
බඩල් කුඹුර පස්සර ප්‍රධාන මාර්ගයේ අලුපොත ප්‍රදේශයෙන් හමුවූ හිස් කබල බොහෝවිට පිරිමි පුද්ගලයකුගේ විය හැකි බවට එහි ලක්ෂණ නිරූපණය කරන්නේ...
කීර්ති ප්‍රනාන්දු - චීන පොහොර තොගයක් රැගත් හිපෝ ස්පිරිට් නෞකාව ඊයෙ(07) රාත්‍රියේ කොළඹ වරායේදී ජලය ලබා ගත් බව හාබර් මාස්ටර්...
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉල්ලා අරගලයක යෙදෙන සැමදෙනා හුදු දුර්වල මිනිසුන් වුවත් ඔවුන් සමග වැඩ සිටින්නේ...
පරිපූරක වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් 15ක 50,000ක පමණ වෘත්තීයවේදීන් පිරිසකගේ සහභාගිත්වයෙන් හෙට (09) උදේ 7 සිට අනිද්දා (10) දින...
සිරිල් ගාමිණි පියතුමන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව අද (08) නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය. ප්‍රකාශයක් සටහන්...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු අධ්‍යාපනඥයන් විසින් අද පෙරවරුවේ සිට පාර්ලිමේන්තු වටරවුම අභියස සහ කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක...
මාස විස්සක කාලයකින් පසුව පළමු වරට ඇමරිකානු එක්සත් ජනපදයේ දේශ සීමා අද සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට විවෘතවේ. ඒ අනුව...
ඩ්‍රෝන යානාවක් යොදාගෙන ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩ්හිමිව ඝාතනය කිරීමට සිදුකළ උත්සහයක් ව්‍යර්ථවී තිබේ. ඉරිදා උදෑසන අග්‍රමාත්‍යවරයා රැදී සිටි නිවසට...
ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන රජයේ දෙවන අයවැයට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැති ඇමතිවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට...
© 2020 - 2026 Lankasara.com.