සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු අධ්‍යාපනඥයන්ගෙන් අද කොළඹදී දැඩි විරෝධතාවක්

by Lanka Sara Editor
නොවැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු අධ්‍යාපනඥයන් විසින් අද පෙරවරුවේ සිට පාර්ලිමේන්තු වටරවුම අභියස සහ කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.

පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතාවෙන් පසු ඔවුන් පාගමනින් බත්තරමුල්ල ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිටට ගොස් එම ස්ථානයේ ද විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගුරු අධ්‍යාපනඥයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

සෞභාග්‍යයේ දැක්මට අනුව ජාතික ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වූ පිළිගත් විශ්වවිද්‍යාල පද්ධතියට එක් කරගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ගුණාත්මක ගුරුවරයෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය පරිසරය සාදාදෙන ඉල්ලමින් විද්‍යාපීඨ 19ක සහ ගුරු විද්‍යාල 8ක හා ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන 112ක සේවය කරන පීඨාධිපතිවරුන් ඇතුළු සියලුම ගුරු අධ්‍යාපනඥ නිලධාරීන් විසින් මේ වනවිට දියත් කර ඇති අරගලයේ ඉදිරි අදියරක් ලෙස මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

පුද්ගලික විශ්වවිද්‍යාලයක උපකුලපතිකමක් දරන අතරම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය කරන ආචාර්ය උපාලි සේදර විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පිහිටුවන පිළිගත් විශ්වවිද්‍යාලයක් සඳහා දිගින් දිගටම විරෝධය පළකරන වන බව ඔවුහු පෙන්වා දෙති.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

එමෙන්ම මෙම ලේකම්වරයා විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් අහෝසි කළ යුතු යන මතවාදයේ සිටින බවත් ඒ බව යළි යළිත් හෙළි කරද්දී නෑසූකන්ව සිටින අධ්‍යාපන බලධාරීන් ගෙනයන අත්තනෝමතික හැසිරීම මේ විරෝධාතාවය ඔස්සේ ප්‍රශ්න කරන බවත් ඔවුහු පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද සිට විදෙස් සංචාරකයින්ට ඇමරිකාවේ දොරටු විවර වෙයි

Next Post

සිරිල් ගාමිනී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ – සී.අයි.ඩි ය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.