අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පස්සරින් හමුවූ හිස්කබල පිරිමියකුගේ!

by Lanka Sara Editor
නොවැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බඩල් කුඹුර පස්සර ප්‍රධාන මාර්ගයේ අලුපොත ප්‍රදේශයෙන් හමුවූ හිස් කබල බොහෝවිට පිරිමි පුද්ගලයකුගේ විය හැකි බවට එහි ලක්ෂණ නිරූපණය කරන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙයට මාස 08 කට පෙර කොළඹ වේල්ලවීදියේදී ගමන් මල්ලකින් හමුවූ හිස නොමැති කාන්තා මළ සිරුරේ හිස දැයි යන සැකය තහවුරුකර ගැනීමට මේ පිළිබඳ විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සදහන් කරයි.

කෙසේවෙතත් මෙම හිස හමුවී ඇත්තේ එම ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරියාගේ නිවසේ සිට කිලෝ මීටර් 10 ක් පමණ දුරක කැළෑබද ප්‍රදේශයක දී ය.

හිස බොහෝ සේ දිරාපත්ව ඇති බැවින් එය මාස අටකට වඩා පැරණි බව විශ්වාස කරන බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පැහැදිලිවම එය කහවුරුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ අධිකරණ වෛද්‍යවරයෙකු විසින් කරනු ලබන විමර්ශනයකින් අනතුරුව බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

පිරිමින්ගේ හිස කබලේ ඇස් කොටස හතරැස්ව විශාල ලෙස පිහිටියත් කාන්තාවන්ගේ ඇස් කොටස එසේ පිහිටන්නේ නොමැති බවත් එම නිලධාරියා කීය. බැලූ බැල්මටනම් මෙම හිස පිරිමි පුද්ගලයෙකුගේ ලක්ෂණ පෙන්නුම්කරන බවද එම නිලධාරියා කීය.

අදාල හිස් කබල හමුවූ ස්ථානයට ආසන්නයේ සුසාන භූමියක් ඇති බවත් එම සුසාන භූමිය අසලින් මෑතකදී මාර්ගයක් ඉදිකිරීමට සංවර්ධන කටයුත්තක් සිදුව ඇති බවත් සදහන්ය.

කෙසේ වෙතත් මෙම හිස සම්බන්ධයෙන් විද්‍යාත්මක විමර්ශනයක් පවත්වා අනතුරුව ඩී.එන්.ඒ පරීක්ෂණයක් සදහාද යොමු කිරීමට බලාපොරොත්තුවන බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර රැගත් නෞකාව කොළඹ වරායට ඇවිත් ගිහින්

Next Post

චීන පොහොර සමාගම නඩු දැම්මොත් නිලධාරීන් වෙනුවෙන් නොමිලේ පෙනීඉන්න නීතිවේදින් සූදානම්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.