අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයවැය කාලය අතරතුර ඇමතිලාට විදේශ සංචාර තහනම්

by Lanka Sara Editor
නොවැම්බර් 7, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන රජයේ දෙවන අයවැයට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැති ඇමතිවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට විදෙස් ගතවීම තහනම් කර තිබේ.

සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යවන ලද චක්‍රලේඛයකට අනුව මාසයක අයවැය කාලසීමාව සඳහා නිල හෝ පෞද්ගලික කිසිදු විදේශ සංචාරයක් සඳහා සහභාගි නොවන ලෙස ඒ වෙනුවට අයවැය විවාද සඳහා පූර්ණ දායකත්වය ලබා දෙන ලෙසත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර දැනුම් දී ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් 2022 අයවැය ලබන සිකුරාදා පස්වරු 2 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එය නව මුදල් අමාත්‍යවරයාගේ පළමු අයවැය ඉදිරිපත් කිරීමයි.

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය නොවැම්බර් 13 වැනිදා සිට දින 26දක්වා පැවැත්වෙන අතර, නොවැම්බර් 22 වැනිදා ඡන්ද විමසීමේ දෙවැනිවර කියවීමෙන් ආරම්භ වන අතර, පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වේ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

විශේෂ අවස්ථා සඳහා විදේශ සංචාර වෙනුවට විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ නියෝජනය විදේශ තානාපති කාර්යාල වෙත ලබාදිය හැකි බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

පනත් කෙටුම්පතට අනුව, 2022 වසර සඳහා රජයේ වියදම රු. ට්‍රිලියන 2.5ක් වන අතර ණය ගැනීමේ සීමාව රු. ට්‍රිලියන 3.18 කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කරන්න බැරි වැඩක් ගැන කෘෂිකර්මෙන් දුන් පොරොන්දුවක් මහවැලි මිරිස් ගොවීන් හාන්සි කරයි!  

Next Post

චීන පොහොර නැව රටට පැමිණි බව නොදත් වියත්මගේ මහාචාර්ය මන්ත්‍රීතුමා කී කතාව!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.