editor

editor

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ   පැය 24ක දැඩි අස්ථාවරය ලෝකයට බලපෑම් කරන හැටි!

කපිල කේ හීනටියන - හෝර්මුස් සමුද්‍ර සන්ධිය, යළිත් වරක් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ඉහළ පෙළේ නොසන්සුන්තාවයේ කේන්ද්‍රස්ථානය...

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

උපේක්ෂා උඩුවැරැල්ල - ගෝලීය විද්‍යුත් මෝටර් රථ වෙළඳපොළේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් සිටින චීන සමාගම්, දැන් මෝටර් රථයක් තුළ තිබිය හැකි...

raju

ඉන්දියාවේ සිට කුදලාගෙන පැමිණි කුළී මිනී මරුවා… මීටියාගොඩ රාජු කවුද?

ඉඳුනිල් කහටපිටිය - කරන්දෙණියේ රාජු, මීටියාගොඩ රාජු හෝ SF රාජු ලෙස හැඳින්වෙන පාතාල කුලී ඝාතකයා ඊයේ රාත්‍රියේ දිවයිනට රැගෙන එනු...

NDB අභ්‍යන්තර වංචාව: බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා – මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) හි සිදුවූ අභ්‍යන්තර වංචාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශව පතුරුවන අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙස...

qr-systam

පෙට්‍රල් වාහන සඳහා යළිත් QR: අද මධ්‍යම රාත්‍රියේ සිට නීතිය තද වෙයි!

සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් තාවකාලිකව ලිහිල් කර තිබූ ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් අවසන් කරමින්, අද (18)...

ලෙබනනයට බෝම්බ හෙළීම වහාම නවත්වනු! – ඇති කියන්නේ ඇති… ට්‍රම්ප්ගෙන් ඊශ්‍රායලයට දැඩි නියෝගයක්!

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයට එල්ල කළ අසාමාන්‍ය දැඩි බලපෑම මගින් ලෙබනනයට එල්ල වූ බෝම්බ ප්‍රහාර තාවකාලිකව නතර කිරීමට...

විදුලිය අර්බුදය නිසා විදුලිය කළමනාකරය කරන්න පොලිස්පතිත් පොලිසිවලට නියෝග දුන් රටේ ගම්පහ පොලිස් ලොක්කෙකුගේ මෙහෙයවීමෙන් හෙට ගම්පහ පොලිසි අතර දිවා රාත්‍රී ක්‍රිකට් තරගයක්…

රට බලශක්ති අර්බුදයක බැවින් බලශක්තිය  පිරිමැසිම සඳහා රජය ජන සමාජයෙන් ආයාචනා කරද්දී,  බලශක්ති සුරක්ෂා කිරීමට වීදි පහන් කළමනාකරණය කළ යුතු...

walk-for-peace

 ලෝක සාමය පතා කෙරෙන ජාත්‍යන්තර “සාම පාගමන” සඳහා මුල්ම භික්ෂු කණ්ඩායම රටට වැඩමවති!

අවිහිංසාව සහ සාමයේ පණිවිඩය ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් සංවිධානය කර ඇති ජාත්‍යන්තර “සාම පාගමන” (Walk For Peace) එළඹෙන අප්‍රේල්...

coal

කොයි කිල්ලෝටයෙත්  ගල් අඟුරු දැලි කුණු…  චම්පික රණවක – අජිත් පී පෙරේරාගේ සිට පුණ්‍ය කුමාර ජයකොඩි දක්වා ගල් අඟුරු  කතාව විගණනයේ ඇසින්!

කපිල කේ හීනටියන සහ ලලිත් චාමින්ද විසිනි - ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ වසර...

Page 46 of 2816 1 45 46 47 2,816

Advertisements